1. Dothraki

    මාශා සහ ඉසුරු ??

    did you know this masha ? how was she ?
  2. Dothraki

    campus %කයෝ

    ආතල් වලියක් ගිහින්නෙ බොලව් මන් දැන් දැක්කෙ අපරාදෙ :lol::lol::(:(
  3. Dothraki

    YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්?

    you can't receive large amount of money in Sri lanka but you can be famous easily which may open other paths to success.
  4. Dothraki

    YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්?

    yes she is been on youtube for 7 years and has 14 million subscriber base so if she couldn't afford a tesla what's point of being a youtuber for 7 years in USA and Europe any stupid person can be famous by uploding dumb contents if you have good presentation skills with native english...
  5. Dothraki

    පන්නිපිටියේ

    බියර් අරක්කු විකුණන්නෙ අහිංසක උන් නෙමෙ නෙ බන්. එක්කො කොම්පැණි කාරයෙක් නැත්තම් හොරෙන් විකුනන එකෙක්. එත් නෙල්ලි විකුණන මිනිහෙක් කියන්නෙ ජරාවක් විකුනලා ගොඩයන්න හදන එකෙක් නෙමෙ නෙ ? ඔබෙ කතාව නිවැරදි වෙන්න පුළුවන් එත් අනික් පැත්තට මට හිතිච්ච දෙ. බටහිර රටවල් වලට සාපෙක්ෂව මනුස්ස කම සහ අසල්වැසි දකුණු...
  6. Dothraki

    english help

    The "Email Verification link" sent to me been expired, could you send me a New "Email Verification link" instead කාගෙන්ද අහන්නෙ ? කාටද එවන්නෙ ? අන්න ඒක මෙතන සඳහන් නැහ. විධි ගණනාවකින් පුළුවන් මෙ තෙරුම ගන්න .එත් ඔෆිස් එකක නම් බිස්නස් ඉංග්ලිශ් යුස් කිරීම අනිවාර්යයි . ඒ කියන්නෙ ප්‍රොෆෙශනල්...
  7. Dothraki

    චතුර පුතා මංපොර ජාතකය

    සල්ලිවලට ඔනිම ගොනෙක් බඳින්න කෙල්ලො සූදානම් කියන එකට හොඳම උදාහරනය. අනෙ මන්දා හනිමූන් එක ඉවරවෙලා කියයි කාම සූත්‍ර චිත්‍ර ඇන්දෙ මම නොටි ඇමරිකා වෙබ්සයිට් එකෙන් මට රඟපාන්න ආරාධනා කලා එත් මන් මගෙ රට වෙනුවෙන් මගෙ හනිමුන් එකෙ ඒ දෙවල් කලා කියලා
  8. Dothraki

    Lassana song ekak neda.baluwata padu na.

    Melody is loosely similar to "hathara kendare" by shihan mihiranga isn't ? by the way rather listening to crap songs nowadays this one much better to wash my ears . Thanx for sharing
  9. Dothraki

    සිංහලු_මෙලෝරහක්_නෑ.

    මොකක්ද බන් ඒ රැවුල් සීන් එක ? මාත් දැක්කා ගොඩාක් කොල්ලො අර තාපස ලයින් එකක් දෙනවා දැන් . කොනෙ දිගට වවලා රැවුල වවලා දෙපැත්තෙන් උස්සනවා. ෆිල්ම් එකක සින් එකක්ද ? අනික මෙ අපෙ උන්ගෙ කොණ්ඩ කට් නම් මල ජරවල්. අපෙ රටෙ උන්ගෙ මුණු වලට ගැලපෙන්නෙත් නැහැ. උන් හිතන් ඉන්නෙ උන් හෙන ලස්සන උන් කියලා
  10. Dothraki

    සිංහලු_මෙලෝරහක්_නෑ.

    Indian sucks at move making except few occasions. Sri Lankan still not matured enough to handle social medias and content creators are also lack of creativity and ethics. let see next five year period may have some changes on youtube platform which giving a more priority for original content...
  11. Dothraki

    NTB BANK

    ඔකෙ වැඩ කරන උනුත් බැංකුව වගෙම බොග බන්. මෙලො රහක් නැති උන් වැඩ කරන්නෙ ඕකෙ
  12. Dothraki

    සිංහලු_මෙලෝරහක්_නෑ.

    ඉතිං බන් ටැමිල් මූවි ට්‍රෙලර් එකක් නෙ උඩට ඇවිත් තියෙන්නෙ ? මොකක්ද අවුල ? උඹ දන්නවාද ඉස්සර සිංහළු බැලුවෙ හින්දි ෆිල්ම්ස්, දැන් හින්දි වැඩිය නැහැ ටැමිල් ෆිල්ම් තමා ඒ තැන අරන් තියෙන්නෙ. ඉස්සරහට මලයාලම් ෆිල්ම් නැගලා යාවි. දෙමල්ලු, තම්බි, සිංහළු සෙරම ටැමිල් ෆිල්ම් බලන්නෙ. ඉංග්‍රිසි ෆිල්ම් එකක්...
  13. Dothraki

    Prime Minister Economy class එකේ_ගිහින්

    I remember at the beginning our president use 10 rupees ballpoint pen at his inauguration day as president to show his simplicity.:rofl: South Asian's Leaders Knows how to manipulate their people
  14. Dothraki

    avengers infinity war ??

    වයසින් වැඩි උනාට හිතින් පොඩි අයත් ඉන්නවා මෙයා බැට්මෑන් සුපර්මෑන් මොකා උනත් මෙ තාක් හැදිච්ච සුපර්හීරො චිත්‍රපට පොඩි අය ටීන් ඒජස් වල ඉන්න අය ටාගට් කරලා හදාපුවා ක්‍රිස්ටොපර් නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එක ඇරෙන්න.
  15. Dothraki

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    I Already Have brother :angry: Read this thread carefully
  16. Dothraki

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    ඒක එහෙම තමා අපෙත් එහෙමනෙ ? අපෙත් අන්තිමට "නෙහ්" වගෙ ශබ්දෙකින් ඉවර වෙන්නෙ ? ඉන්දියන් උනුත් එහෙම තමා, ඉංගිරිසි වල එකම ස්ටැන්ඩර්ඩ් එකකට යන්නෙ බිස්නස් ඉංග්ලිෂ් විතරයි ,නමුත් කථනයෙදි රට රටවල් වලට සාපෙක්ෂවේ වෙනස් විදි ගන්නවා, අෆ්‍රිකන් උනුත් බලපන් වෙනස්, බ්‍රිටිශ් උනුත් උන්ගෙ රට ඇතුලෙ පලාත් වල...
  17. Dothraki

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    Read This Brother Carefully https://en.wikipedia.org/wiki/Education_in_Singapore
  18. Dothraki

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    ලොකය තුල ජපානෙට තියෙන තැනයි අපිට තියෙන තැනයි හාත්පසින්ම වෙනස් මචංලා. ජපානෙ කියන්නෙ කර්මාන්තකරනය වෙච්ච ආසියාවෙ පලවෙනි යුරොපිය ක්‍රමෙට ගොඩගිය රට ලොකෙ විශාලතම ආර්ථිකයන් 5 දෙනා අතර ඉන්න රටක් ,ජී 8 සමාජිකයෙක් ඉතිං ජපානෙට පුළුවන් උන්ගෙ භාෂාවෙන් දෙවල් කරගන්න .ලොකෙට ඒ රටවල් අවශ්‍යයි, එත් අපිට එහෙම නැහැ...
  19. Dothraki

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    මෙන්න මම වෙන ත්‍රෙඩ් එකක දාපු රිප්ලයි එකක් මෙකෙ දානවා. දෙයක් තියෙනවානම් ගනින්
  20. Dothraki

    avengers infinity war ??

    Bale is best Bruce Wayne to me and afleck is best batman some would've say as i said before most of superhero movies are action movie with superhero figures in it, except nolan's batan series

    No contents