avengers infinity war ??

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් ෆිල්ම්ස්වලින් මාර්වල් ඉස්සරහින් ඉන්නවා .
    අර වොනර් බ්‍රදර්ස්ලාට අච්චර හොද චරිත සිද්ධි තිබිලා එක හොද ෆිල්ම් එකක් හදාගන්න බෑනේ .:(
    ඌන්ට චරිත ටික වෙන වෙනම හදුන්වා දීලා ජස්ටිස් ලීග් එක පස්සේ හදන්න තිබ්බා. අනික බැට්මැන් ,සුපර්මෑන් ගේ වැදගත්ම ගතිගුණ වෙනස් කරලා .
    shazam එකෙන්වත් වෙනස් වෙයිද බලමු
    හැබැයි මෙහෙක්කාලෙකට ආපු හොදම සුපර්හිරෝ ෆිල්ම් එක ඩාර්ක් නයිට් .
    (මාර්වල් ලගේ මුල් ෆිල්ම්ස් මටනම් එච්චර ප්‍රබල නෑ. එහ් තෝර් රැග්නොරැක් එකයීන්ෆිනිටි වොර් එකයි ප්ලොට් හොල්ස් තිබ්බට පට්ට.)

    මන් කලින් රිප්ලයි එකක කිව්වා වගෙ ඩී සී ලා මාර්වල් ලා සුපර්හීරො ෆිල්ම්ස් නෙමෙ හදන්නෙ සුපර් හීරො චරිත ඇතුලත් ඇක්ෂන් ෆිල්ම්ස්.

    නියම සුපර් හීරො චරිතයකට සාධාරනයක් වෙන ෆිල්ම් සීරියස් එක ඩාර්ක් නයිට්.
    එක ඉතිං ඩිරෙක්ටර්ගෙ හැකියාව.
    නොලාන් වගෙ එකෙක්ට දුන්නානම් ඩී සී ලා ගෙ චරිත වලට පොඩි සාධාරණයක් වෙනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මන් කලින් රිප්ලයි එකක කිව්වා වගෙ ඩී සී ලා මාර්වල් ලා සුපර්හීරො ෆිල්ම්ස් නෙමෙ හදන්නෙ සුපර් හීරො චරිත ඇතුලත් ඇක්ෂන් ෆිල්ම්ස්.

    නියම සුපර් හීරො චරිතයකට සාධාරනයක් වෙන ෆිල්ම් සීරියස් එක ඩාර්ක් නයිට්.
    එක ඉතිං ඩිරෙක්ටර්ගෙ හැකියාව.
    නොලාන් වගෙ එකෙක්ට දුන්නානම් ඩී සී ලා ගෙ චරිත වලට පොඩි සාධාරණයක් වෙනවා

    :yes::yes:
    දැන් ඩිසි ෆිල්ම්ස්වල නෝ කිල් රුල් එකවත් නෑ. බැට්මැන් සුපර්මෑන් ඇදුම් දෙක තිබ්බට ඒ චරිහවල මුලික ගුණාන්ගවත් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අන්තිමේට තානොස් වැඩේ හරියට කළා . මට හිතෙන්නේ ඊට පස්සේ කතා කලේ ගැමොරගේ ආත්මයත් එක්කයි.:eek: කොහොමහරි අන්තිමේට සෙට් එකක්ම ඉතුරු උනා.ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විතරයි කරන්න ඕනේ දේ දැනගෙන හිටපු එකම කෙනා.:yes: එකම ප්‍රශ්නේ පොරගේ ප්‍රධානම power එක use නොකරපු එකයි:angry:. මේක බැලුවොත් තේරෙයි කොච්චරක් ලේසියෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට ගේම ගහන්න තිබ්බද කියල:(

    අර අතෙන් ඔය මොකද්ද එක ගලවන්න හදන වෙලේ අත කැපුවා නං ඒත් හරි :yes: නැත්තන් මරලාම දැම්ම නං ඉවරයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes:
    දැන් ඩිසි ෆිල්ම්ස්වල නෝ කිල් රුල් එකවත් නෑ. බැට්මැන් සුපර්මෑන් ඇදුම් දෙක තිබ්බට ඒ චරිහවල මුලික ගුණාන්ගවත් නෑ.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අර අතෙන් ඔය මොකද්ද එක ගලවන්න හදන වෙලේ අත කැපුවා නං ඒත් හරි :yes: නැත්තන් මරලාම දැම්ම නං ඉවරයි.

    :Dයෙක්කනේ මාතිය මම කිව්වේ
     
    thanujarockz

    Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    ilaga avengers film eke antman gen loku vada tikak venna thiyenavalu, antman and wasp film eke antman dimension ekak athule hira venava, eken eliyata eddi thanos universe eken bagayak nathi karala, eelaga film ekedi antman eka reverse karana seen ekak balaporoththu venna puluvn,
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ilaga avengers film eke antman gen loku vada tikak venna thiyenavalu, antman and wasp film eke antman dimension ekak athule hira venava, eken eliyata eddi thanos universe eken bagayak nathi karala, eelaga film ekedi antman eka reverse karana seen ekak balaporoththu venna puluvn,

    :sorry:කෑවනේ , තැන්ක්ස් මචන් Spoiler කලාට
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    EMINƎM;23553703 said:
    Cristoper Nolange Batman film tikata gahanna puluwn superhero movie ekak mokdda tynne??
    I assume still not been created such an masterpiece by anyone.
    Nolan Shows how superhero movies should be .
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඒ වගේම මේ ලගදි ආපු මූවීස් වලින් ජන සංහාරය තරමක් දුරට සාධාරණිකරණය කරලා කියල හිතෙන්නේ නැත්ද?. avengers iw එක බලද්දිත් තරමක් දුරට හිතෙනවා තානොස් කරන දේ හරි කියල, මම හිතෙන්නේ ගොඩක් අයගේ මයින්ඩ් එකට ඒ අයිඩියා එක ගිහින් ඉවරයි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එම තෝරලා නෙමේ අහබු ලෙස තම නැති උනේ ...

    තෝරලා තමා නැති උනේ..හොදට හිතලා බලපන් ඉතුරු උන් සෙට් එකම 2012 first Avengers set එකම නේද කියලා.. :rofl::P

    Ant man ෆිල්ම් එකෙන් connect වෙනවා avengers infinity war එකට..ant man කාලය හරහා ගිහින් :rofl::rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ වගේම මේ ලගදි ආපු මූවීස් වලින් ජන සංහාරය තරමක් දුරට සාධාරණිකරණය කරලා කියල හිතෙන්නේ නැත්ද?. avengers iw එක බලද්දිත් තරමක් දුරට හිතෙනවා තානොස් කරන දේ හරි කියල, මම හිතෙන්නේ ගොඩක් අයගේ මයින්ඩ් එකට ඒ අයිඩියා එක ගිහින් ඉවරයි
    ඒක කලින් බැට්මෑන් ෆිල්ම් එකෙත් වෙනවා බන්.
    රාස් අල් ගුල් කරන්න ට්‍රයි කරන්නෙත් ඒ වගෙ දෙයක්,
    රාස් ට බැරි උනහම බේන් කරන්න හදන්නෙත් ඒ වගෙ දෙයක් .
    එත් බැට්මැන් කරන්න හදන්නෙ ගොතම් ගොඩගන්න පුළුවන් මතෙ ඉඳගෙන තමන්ට හැකි දෙ කරලා ගොතම් ගොඩ ගන්න .
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    තෝරලා තමා නැති උනේ..හොදට හිතලා බලපන් ඉතුරු උන් සෙට් එකම 2012 first Avengers set එකම නේද කියලා.. :rofl::P

    Ant man ෆිල්ම් එකෙන් connect වෙනවා avengers infinity war එකට..ant man කාලය හරහා ගිහින් :rofl::rofl:

    වදින්නම් දෙයියෝ ඔය කිව්වා ඇති ඔතනින් මේක නවත්තහන් නැත්තන් ආයෙ බලන්න දෙයක් නැති වෙයි මූවි එකේ :sorry:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඒක කලින් බැට්මෑන් ෆිල්ම් එකෙත් වෙනවා බන්.
    රාස් අල් ගුල් කරන්න ට්‍රයි කරන්නෙත් ඒ වගෙ දෙයක්,
    රාස් ට බැරි උනහම බේන් කරන්න හදන්නෙත් ඒ වගෙ දෙයක් .
    එත් බැට්මැන් කරන්න හදන්නෙ ගොතම් ගොඩගන්න පුළුවන් මතෙ ඉඳගෙන තමන්ට හැකි දෙ කරලා ගොතම් ගොඩ ගන්න .

    ඕක ඉතින් කවදාහරි ඇත්තටම කරන්න වෙයි නේද බන් මම කිව්වේ මේ ඉලු@#@#$ එකෙන් දෙන ගේමක් වෙන්නත් පුළුවන්,. උන් මිනිස්සු අතරට පනිවීඩ යවන්නේ ඔහොම තමයි :baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    infinity war එකට බැනල දාපු ත්‍රෙඩ් එක දැක්කොත් නං පැත්ත පලාතෙ එන එකක් නෑ :rofl:

    ඒකි :shocked:
    මං හිතුවෙ පිරිමි කෙනෙක් කියල :sorry:
    ඔව් ගොඩක් ඒව බලල නෑ ගාඩියන් ඔෆ් ද ගැලැක්සි එහෙම ඕව බලන්න කම්මැලියි බං කතා කරන නරියි දර කෑලියි :baffled:

    තෝ එදත් රොකට්ට බැන්නා.නිකමට බලපන්කො යකෝ..
    ඌට වොයිස් දෙන්නේ බැඩ්ලි කූපර් අම්මා කතා කරලා වැඩක් නෑ ඕයි :love:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕක ඉතින් කවදාහරි ඇත්තටම කරන්න වෙයි නේද බන් මම කිව්වේ මේ ඉලු@#@#$ එකෙන් දෙන ගේමක් වෙන්නත් පුළුවන්,. උන් මිනිස්සු අතරට පනිවීඩ යවන්නේ ඔහොම තමයි :baffled:

    ඔයවගෙම තව කතාවක් තියෙනවා ඉන්ෆර්නො කියලා
    එකෙත් ජනගහනය වැඩි නිසා සමතුලිත කරන්න යන සීන් එකක් තියෙන්නෙ.
    ඔව් වෙන්න පුළුවන්. මොකද ජනගහනය වැඩිවිම ලොකෙට අද තියෙන ප්‍රභල ප්‍රශ්නයක්. තමන්ට ඉන්න සම්පත් මදි වෙනකොට මිනිස්සු යුද්ධ කරගෙන කෙලගෙන සංහාර කරගෙන ඊට පස්සෙ නිර්මාණය වන අළුත් ලොකෙ තමා ආයෙත් මිනිස්සු ජීවත් වෙන්නෙ.

    ඔව්වා බුද්ධාගමෙත් වෙන වෙන විදි වලින් කියලා තියෙනවා.
    ඔය ඉරවල් 7 ක් පායනවා, මුරුගසන් වරුසාවක් වහිනවා,
    මිනිස්සු එකිනෙකාට කෙල ගන්නවා වැනි දෙවල්
    එව්වායෙ යටි අර්ථය මෙ වගෙම දෙයක් වෙන්න පුළුවන්
     
    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    තැනොස් snap එක දාලා කලේ විෂ්වයේ ඉන්න හැම ජීවින්ගෙන්ම බාගයක් විනාස කරලා දාන එක.ඇහැ වහගෙන ඉන්නේ නික් ෆිඋයුරි පොර අන්තිමට කැප්ටන් මාවර්වල්ට කතා කරන්න හදන්නේ මං හිතන්නේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තෝ එදත් රොකට්ට බැන්නා.නිකමට බලපන්කො යකෝ..
    ඌට වොයිස් දෙන්නේ බැඩ්ලි කූපර් අම්මා කතා කරලා වැඩක් නෑ ඕයි :love:

    Rocket and Captain America are my favorite characters so far.
    Baradley Cooper has done great job on dubbing
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Oya okkoma doctor strange ge plan ekak .pora kalaya haraha gihilla avengers lata Dianna puluawan widi beluwane eken eka widiyai thiyenne ekata anuwa thamai time stone ekath Dunne.