ගෝඨාභය යකෙක් බං 👹👹

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    Cracking Up Lol GIF
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    මනුස්සය කෙල නොවෙන්න වැඩ කරන විදිහට නං චන්දයක් නිසා මෙච්චර මහන්සියෙන් කරපු ඔක්කොම වැඩ අහක දාගනී කියල හිතන්න අමාරුයි
    anna ekai machan :yes:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෝඨාභය යකෙක් බං 👹👹

    කොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..

    🎈සෞඛ්‍ය සේවාව වැඩ
    🎈කුඹුරු වල ගොවියෝ වැඩ
    🎈ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
    🎈එලවළු ලොරි රට පුරා යනවා
    🎈හාල් ලොරි රට පුරා යනවා
    🎈ගෑස් ටික රට පුරා යනවා
    🎈තෙල් ටික ෂෙඩ් වලට යනවා
    🎈තෙල් නැව් වරායට එනවා
    🎈අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
    🎈පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
    ( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
    🎈පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
    ( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
    🎈සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
    🎈චූන්පාන් පාරෙ දුවනවා
    🎈ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා

    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා

    %E0%B6%9C%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AF%E0%B7%8F-.jpg

    source
    කොල්ලගේ කැටේ කෙසේ වෙතත් ඇටත් එක්කම ලෙෆ්ට් නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    මෝඩ යකෙක්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    සුවර් එකටම කැටෙත් එක්කම මේ පුණ්‍ය භූමියෙන් වෙන රටකට ගිහින් ඇත්තේ දැන්...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    තාමත් කියන්නෙ ඒ ELECTION එකේ සජිත්ට නොදීපු එක ගැන සන්තෝසයි. සජිත් පිස්සෙක්. ඔප්ශන් දෙකයි තිබුනෙ. මේ පාර තියෙන්නෙ එක ඔප්ශන් එකයි සහෝදරයා. 🙂

    69ලක්ශයක් අපි මේ පාර මාලිමාවට 🧭
     
    Last edited:
    • Haha
    Reactions: Giant

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    තාමත් කියන්නෙ ඒ ELECTION එකේ සජිත්ට නොදීපු එක ගැන සන්තෝසයි. සජිත් පිස්සෙක්. ඔප්ශන් දෙකයි තිබුනෙ. මේ පාර තියෙන්නෙ එක ඔප්ශන් එකයි සහෝදරයා. 🙂

    69ලක්ශයක් අපි මේ පාර මාලිමාවට 🧭

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    ගෝඨාභය යකෙක් බං 👹👹

    කොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..

    🎈සෞඛ්‍ය සේවාව වැඩ
    🎈කුඹුරු වල ගොවියෝ වැඩ
    🎈ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
    🎈එලවළු ලොරි රට පුරා යනවා
    🎈හාල් ලොරි රට පුරා යනවා
    🎈ගෑස් ටික රට පුරා යනවා
    🎈තෙල් ටික ෂෙඩ් වලට යනවා
    🎈තෙල් නැව් වරායට එනවා
    🎈අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
    🎈පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
    ( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
    🎈පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
    ( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
    🎈සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
    🎈චූන්පාන් පාරෙ දුවනවා
    🎈ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා

    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා

    %E0%B6%9C%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AF%E0%B7%8F-.jpg

    source
    Uba paw bn
    Thama coma ekeda inne