දෙරණ මිස් ශ්‍රීලංකා තරගය අවසන් ජයග්‍රාහකයා තේරීමේ තරගය පැවැත්වුයේ ඉකුත් දෙවෙනිදාය එම තරගයේදී ජය ගත්විනු සිරිවර්ධනට මිස් ශ්‍රී ලංකා කිරුල පළඳවා ඇය මිස් ශ්‍රී ලංකා ලෙස නම් කලත් දෙවන ස්ථානය හිමිකරගත් සුමුදු ප්‍රසාදිනී තරුණිය එයට එරෙහිව තම පෙම්වතා ගේ හාම්පුතා වන නිධන් නාමල් රාජපක්ෂ හමුවීමට ගොස්...