සිංහල අලුත් අවුරුදු වර්ෂ ලග්න පලාඵල - 2012
මේෂ
වෘෂභ
මිථුන
කටක
සිංහ
කන්‍යා
තුලා
වෘෂ්චික
ධනු
මකර
කුම්භ
මීන
සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ ශ්‍රීලාංකික සිංහල අපට ජ්‍යෝතිෂ්‍යානුකූලව නියම අලුත් අවුරුද්ද උදාවේ.2012 වර්ෂය සුවිශේෂී වර්ෂයකි.එනම් ප්‍රබල ගනයේ ග්‍රහ මාරු 3ක් මේ වර්ෂයේ සිදුවීමට නියමිතය.එනම්
1.නියම වශයෙන් ශනි හෙවත් සෙනසුරු තුලා රාශිගතවී තම ඉදිරි ගමන ආරම්භ කිරීම.
2.ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශි සම්ප්‍රාප්තිය.
3.රාහු සහ කෙර්තු පිළිවෙලින් තුලා සහ මේෂ රාශි ගත වීමයි.
මේ සියල්ල අලලා ජ්‍යෝතිෂ්‍ය සහ දිනපතා සතිපතා පුවත්පත් පලාපල ගෙන එන්නේ තම මාර්කට් එක වැඩි කර ගනීමට නැති බයිලාද ලියමිනි.
පහතින් දැක්වෙන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ ජ්‍යෝතිෂ්‍ය පුවත්පතක සිංහල අවුරුද්ද සඳහා නිකුත්කල ලග්නපලා පල විස්තරයයි.
පුද්ගලිකව මම මෙම ක්‍රමය අනුමත නොකරන අතර ඒ එක් එක් පුද්ගල කේන්ද්‍ර වලට මෙහි වන බලපෑම එකිනෙකට වෙනස්වන බැවිනි.නමුත් සිංහල අවුරුද්දක් ආරම්භයේ පොදු පලාපල විස්තරයක් දැක්වීම එක්තරා අතකින් බලන කල සාදාරනයක් තිබෙන නිස මෙය පලකිරීමට සිතුවෙමි.
මෙහි සඳහන් කිසිදු කරුණක් සඳහා මම බැඳීඉ නොසිටින අතර මෙහි සඳහන් කිසිදු පලාපලයක් මම කියෙව්වේද නැති බව කරුණාවෙන් දැනුම් දෙමි.

.