1. L Style

    PUBG

    මචන්ලා pubg game එක කොහොමද බන් සෙල්ලන් කරන්නෙ. පොඩ්ඩ්ක් කියලා දිපල්ලකො. Misson එකක් ඉවර කරන්ම තෙරෙන්නෙ නැ
  2. L Style

    Video Editing

    Subcribersla godak inna ewat ain karanwada
  3. L Style

    Video Editing

    Yes bro මෙ වගෙ තමා.
  4. L Style

    Best_CREDIT_CARD

    Union Bank. Fatta offers tikak yanne me dawas wala. Card eka 3 days salon ganna pukuwan
  5. L Style

    Video Editing

    මචන්ලා. නොදුටු ලොකය youtube channel එකෙ වගෙ images වලින් video Edit කරන්න කොහොමද. මන් දන්න විදිහට adobe premier එකෙන් තමා edit කරන්නෙ. Video esiting දන්න කට්ටිය පොඩ්ඩ්ක් කියල දෙන්නකො. Adobe premier download කරගන්න link එකත් දෙන්න crack එකත් සමග. Intel i3 6GB RAM එකට premier new version එක වැඩ කරයිද
  6. L Style

    SL Toy Hunter

    YouTube Channel එකක් හැදුවා SL TOY HUNTER කියලා. 1st Video එක upload කරා. හොදයිනම් ඉතින් දන්නවනෙ. අවුල් නම් කියපල්ලා. Video Editing කරන්න ලෙසිම software එක මොකක්ද. මෙකනම් iphone එකෙන් කරෙ https://youtu.be/aCP_n6w3_AA https://youtu.be/aCP_n6w3_AA
  7. L Style

    Need details about CIMA

    මචන්ලා තව විස්තර දන්න කට්ටිය පොඩ්ඩක් කොටගෙන යන්නකො.
  8. L Style

    Need details about CIMA

    මචන්ලා මම CIMA කරන්න හිතාගෙන ඉන්නවා. මට degree එකක් තියනවා business adminsitration මෙකට exemption හමබු වෙයිද. Weekdays evening classes තියනවද(after 6) වගෙ. කියක්යයිද කරන්න. දන්න කට්ටිය විස්තර පොඩ්ඩක් දන්න
  9. L Style

    UNP දැවැන්තම_ජනගග

    Meka MR ge Rally eke picture ekak
  10. L Style

    BBA (online) Degree @ University Of Peradeniya 2019

    I have competed and convacation on next Thursday. Very good course. Need to study more
  11. L Style

    Car 🚗

    Viva elite eke common leda ehema thiyanaada. Nissan March K11 eka hoda nadda
  12. L Style

    Car 🚗

    මචන්ලා 1.5Mn - 2Mn වෙනකන් 2nd hand cars මොනවද තියෙන්නෙ ගන්න
  13. L Style

    CFA or MBA

    World toughest exam ekak neda meka
  14. L Style

    CFA or MBA

    Branch Credit. Assistant Manager
  15. L Style

    CFA or MBA

    Branch Credit. Assistant Manager
  16. L Style

    CFA or MBA

    Thanks මචන්ලා. CFA කරපු අය ඉන්නවද. Cost එක කොහොමද. කොච්චර කාලයක් යනවද. මොකක්ද හොදම institute එක
  17. L Style

    CFA or MBA

    මචන්ලා බන්ක් එකක වාඩ කරන කෙනෙක්ට කරන්න හොද CFA ද MBA CFA ගොඩක් අමරුද
  18. L Style

    රනිල්

    Ranil is like “Coronado Sol” in El Chapo
  19. L Style

    නාමල් කුමාර යොදවා කළ කුමන්ත්‍රණය

    Sira kathawa. Me UNP eke unata dan tama Okoma matak wenne. Ochara kal diaspora ekata and international forces walata Ona widihata wada kara kara hitiye. Dan ithn ponna samagamath pihituwanna bari wei. Gay NP
  20. L Style

    Car

    Civic EX eka kiyak weida 2018. Eke turbo eke ledak enawada

    No contents