මචන්ලා මම CIMA කරන්න හිතාගෙන ඉන්නවා. මට degree එකක් තියනවා business adminsitration මෙකට exemption හමබු වෙයිද. Weekdays evening classes තියනවද(after 6) වගෙ. කියක්යයිද කරන්න. දන්න කට්ටිය විස්තර පොඩ්ඩක් දන්න
exemption nm thiyei mn hithanne. ki weni level eka dakwa kiylanm katha krla thama blnna wenne. after 6nm kohomada danne. colombo nm wisdom hodai ita passe achievers. kandy nm imperial eka vithrai thiynne.