උදේ පාන්දරම පට්ට අවුල් සිද්දියක් දැක්කා ම
උදේ පාන්දරම පට්ට අවුල් සිද්දියක් දැක්කා මචන්ලා..:no::no::no:
මම නාවල කොස්වත්ත හන්දිය ලගින් යද්දි මොටර් බයිසිකලයකින් ආව *ත්තිගේ කොල්ලෝ දෙන්නෙක් පාරේ යන අහින්සක කෙල්ලෙක්ගේ මුලු ඇගම අතගාලා ගියා බන්..ඒකි පට්ටට අසරණ උනා බන්..මම වාහනය ඇතුලේ බලාගනම...