නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්..
අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න...