අයිස්ක්‍රීම් කැවම දියවඩියාව හැදෙනව කියල අත් දැකීමෙම්ම දැනගත්තට..අයිස්ක්‍රිම් වලට තියෙන ආසාව නැති උනෙ නැ...එක නිසා කනව..
අයිස්ක්‍රිම කැවම දියවැඩියාව හැදෙනව කීයල කවුරුහරි කිව්වම තේරෙනව...නමුත් අත් දැකීම තුල්න් අවබෝදයක්, ප්රත්යක්ශයක් නැ...එක නිසා කියපු දෙය් ගැන සැකයි, ලොකු විශ්වාසයක් නැ...