1. E

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    අනිච්ච දුක්ක අනත්ත වූ පරමාර්ත දර්මතාවයන් අතර මොන දර්මතාවෙද බන් රොබෝ ඉන්නෙ?
  2. E

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    අනිවාර්යයෙන්...ගොඩක් උන් හිතන් ඉන්නෙ කල්පනා කරල අවබෝද කරගන්න පුලුවන් කියල...මේක විදර්ශනා කරල විදර්ශනා න්යාන තුලින් ප්‍රත්යක්ශය තුලින් වන අවබෝදයක් කියල උන්ට අදහසක් නැ...
  3. E

    නන්දා මාලනීගේ දේහය පුච්චපු එක සිංහලු කරපු නරි මෝඩ වැඩක්..😅😅😅

    කොහෙද බන් වස්තුව පිච්චුවෙ...? වස්තුව එතුමිය ගැයූ ගී ස්කන්දය මිසක්...ශරීරය නෙවේ..
  4. E

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    හොදට ස්පීකර් සෙටප් කරල, රූම් ට්‍රීට් කරල..ඇස් දෙක වගහෙන නන්දා මාලනීගෙ, සුනිල් එදිරිසින්හගෙ සින්දුවක් පියො ස්ටීරියො සිස්ටම් එකකින් අහන කොට ඇතිවන හැගීම දැන් කාලෙ සින්දුවලින් ගන්න පුලුවන් ද බන්... කොත්තුවකට එම් එස් ජී දාල...රස සන්වෙදන උලුප්පල කැවත්....සමබල, ඔක්කොම බැලන්ස් කරපු ඔර්ගැනික් බත් පිගානක...
  5. E

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    දැන් ඉන්න උන්ට කොච්චර වෝකල්, රෙන්ජ් තිබුනත්...වැඩක් නැ..හදවතට කතාකරන්න බැ...ෆීලින්ග්ස් නැ... කීප සැරයක් ඇහුවම සින්දුව ඉවරයි...ආව ගියා... නන්දා මාලිනී...අමරදේව..සුනිල් එදිරිසීන්හ වගේ අයගෙ සින්දු...මියුසික් නැතිව කිව්වත් වදින්නෙ හද පතුලටමයි...ටින් බෙලෙක්ක සින්දු වගෙ නෙවේ...එපා වෙන්නෙ නැ...
  6. E

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    there are no gaps in the citta continuum. gaps means time. there is no time in paramatta domain.
  7. E

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    niwana athwidina sithak ne - not true nibbana is experienced/known by lokottara cittas..
  8. E

    බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

    vipassana (process of seeing 3 marks) needs strong samadi/concentration. cant have required chitasikas for a strong samadi if the cittas are not clean enough (seela) seela ->samadi -> prajna
  9. E

    බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

    not directly, but one can cultivate seela doing these things. seela will definitely shape the condition for karma to ripen.
  10. E

    කඨින සිවුර බත් කනවද? තේ බොනවද?

    සිවුරද නැද්ද කියල අදාල නැ...උබේ අම්ම තාත්තට උබට යාලුවන්ට වැඩිය ශ්‍රද්දාවක් තියෙනවනම් උබ එයාලය දෙන දෙයක් යාලුවන්ට දෙනදෙයකට වැඩ්ය ආනිසන්ශ තියේ... උබේ හිතෙ ඇතිවන පැහදීම චයිටසික වෙනස් එයාලට දෙනකොට, යාලුවෙකුට දෙනවට වැඩිය... මේවා තමන්ගෙ හිතේ ඇතිවන චයිටසික සැකැස්ම... උබට උබේ අම්මට දෙන දෙයක ආනිශන්ස...
  11. E

    කඨින සිවුර බත් කනවද? තේ බොනවද?

    එහෙම අරූට දෙන්නෙ නැතුව මූට දෙන්න කියල කතාවක් බුදු දහමෙ නැ නෙ...දෙන එකා කාටත් දෙනව...නොදෙන එකා අරුට එපා මූට එපා ගගා එක්කුටවත් දෙන්නෙ නැ...
  12. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    සාමාන්ය අසාමාන්ය තීර්නය වෙන්නෙ ඒක බලන ක්‍රයිටීරියා එක මත උඩ...අයන්ස්ටයිනුත් සාමාන්යයි...ඌට අනිත් උන්ටවගේ අත් දෙකක් තියෙනවද කකුල දෙකක් තියෙනවද...කියන ක්‍රිටිරියා එකෙන් බලනකොට....ඉන්ටෙලිජන්ට් ක්‍රිටිරියා බැලුවොත් සාමන්ය නැ..
  13. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    මෝඩයා කියන ලේබල් එකත් ෆැන්ටසියක්නෙ බන්...මේ ඔක්කොම මිනිස්සුනෙ නෙ ? :rofl:
  14. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    ප්‍රතක්ජන කෙනෙක් කියපු පලියට රහත් ද නැති ද කියල කියන්න බැ
  15. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    පිහියෙන් අනිනකොට තුවාල වෙනව කියල පිලිගන්න කියන්නෙ නැ නෙ බන්...ඇනල බලල තුවාල උනානම් පිලිගන්න නැත්තම් නිකන් කින්න කියලනෙ බන් කියන්නෙ.. අනිත් ආගම් වල එහෙම කියන්නෙ නැනෙ බන්...උන් කියන්නෙ...ඇන්නම තුවාල වෙනව..ඒක උබල පිලිගනින්.. දන්නැ බන්..මෙයාගෙ ඒව අහල නැ...මේක දිග වැඩී අහන්න
  16. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    උබ අහන්නෙ පිහියෙන් ඇන්නම තුවාල වෙන්නෙ නැ කියල කාට හරි අවබෝද වෙලානම් කියලනෙ බන්... :lol:
  17. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    බැ නේන්නම්...එකෙන් කියනවද...පිලිගන්න කියල? පිහියෙන් ඇන්නම තුවාල වෙනව...දන් එක එහෙම වෙන්නෙ නැ කියල අවබොද කරන්න පුලුවන්ද? :rofl:
  18. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    කවුද එහෙම කිව්වෙ...අවබෝදයෙන් තොරව පිලිගන්න කියල...? 🤷‍♂️
  19. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    උබනෙ එහෙම කියන්නෙ...මම කිව්වෙ අවබෝදය තුලින් සැකය තුරන් වීම බැ
  20. E

    සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

    නැ සැක නැතිව පිලිගන්න කියල නැ....සැකය නැති වෙන්නෙ අවබෝදය ලැබුවම කියල කියන්නෙ...

    No contents