1. ravinperera206

    තම ගෙවත්තේන් සොයාගත් අපූරු දේ 💰

    හිටපංකො...මමත් අදම වත්ත හාරන්ඩ පටන් ගන්නවා....
  2. ravinperera206

    විභාග_අංකයට_ජයක්

    අපේ සිංහලයො ඔය වගේ දේවල් කරලා තමයි විභාග පාස් වෙන්න හදන්නේ...අනේ අනිච්චං....
  3. ravinperera206

    හැකර් කෙනෙක් වෙන්න ආසද?

    ස්තූතී....
  4. ravinperera206

    බුදුන් වැඳලා කෙල්ලෝ ඉල්ලන රටක් බොලන් මේක

    මූ නිකන් මීගමු ගෑනු වගේ නේ බං...අර ඉස්සර මළ ගෙවල් වල අඩන්න ගිය....
  5. ravinperera206

    ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකි&#3514

    මම උඹ කියන දේවල් පිලිගන්නවා යාළුවා...ඒත් පුද්ගලික අංශයේ උනත් ඔය කියන තරම් ලොකු පඩි නෑ.මගේ ගොඩක් යාළුවො ඉන්නවා software engineers ලා..උන්ට උනත් මහා ලොකු පඩියක් නෑ. අනික ඉරිදා සෙනසුරාදා කියලා නෑ වැඩ..ගෙදර එන්නේ රෑ 9ට විතර..ඉංජිනේරුවන්ට එහෙම නම් අනික් ජොබ් ගැන කතා කරලා වැඩක් නෑ..රජයේ සේවයේ ඉන්න...
  6. ravinperera206

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    සිරා කතාව බං.....:confused:
  7. ravinperera206

    බයික් එකක් ගන්න බැලුවේ

    ජපන් තමයි....
  8. ravinperera206

    Nissan Bluebird කාර් උදවුවක්

    bump... ෙහාදට බලලා ගනින් මචං....ජය ෙව්වා !!!
  9. ravinperera206

    මාර කෙල්ලෙක්...!!!

    කතාව අතාත්විකයි බං.....
  10. ravinperera206

    පන්චිකාවත්තට

    වැදගත් මචං....
  11. ravinperera206

    SLIIT එකේ Interactive Media Degree එක ගැන

    මුල ඉදන් ඒකම තැනක කරපන් මචං..මාල ෙඹ් කරපන් දිගටම...අපිත් SLIIT තමයි... ජය වේවා...කරන ඒක හරියටම කරපන්...
  12. ravinperera206

    .::Deepika Padukone at "xXx Return of Xander Cage" Premiere::.

    hapoii...ape surangi akkawa copy karala wage....
  13. ravinperera206

    Datsun Redi GO (සිංහල) Review by ElaKiri.com

    නියම වැඩක්...දිගටම යමු මචං...ජය ෙව්වා !!!
  14. ravinperera206

    රෙද්දෙ විල්පත්තුව

    ඔන්න මගෙන් පෙත්සම් 7ක් ම.....දිගටම යමු...විල්පත්තුව බේරා ගනිමු සිංහලයිනේ...මේක සිංහල රට...හම්බයින්ට ඕන විදියට ඇයි බහුතර සිංහලයින් නටන්නේ??????
  15. ravinperera206

    ආණ්ඩුවේ රැකියාවක්ද? පුද්ගලික අංශයේ රැකි&#3514

    මමත් දැන් අවුරුදු 6ක ඉඳන් රජයේ ජොබක් කරන්නේ...උපාධිය IT එකක්..මම මුලින්ම ASSOCIATE SOFTWARE ENGINEER post එකකට apply කරලා interview එකේදී මගෙන් මුලින්ම ඇහුවේ ඇයි මෙච්චර stable job එකක් තියාගෙන it field එකට එන්නේ කියලා..ඒ interview කරපු sir පැයක් විතර මට පැත්තකට අඩගහලා කතා කලා..ඒකෙදි තමයි මට...
  16. ravinperera206

    සිංහගලේ සිංහයා සොයා...

    නියමයි මචං....

    No contents