බයික් එකක් ගන්න බැලුවේ

bee-boy

Member
Jan 17, 2017
40
5
0
බයික් එකක් ගන්න බැලුවේ

මම බයික් එකක් ගන්න බැලුවේ මචන්.ජපන්,ඉන්දියන්වලින් රෙපයාර් අඩු ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් බයික් මොනවද?
 
Last edited:

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    maintanance cost එක අඩු ඉන්දියන් තමයි ඉතිං.
    durability අතින් ජපන් හොදයි.
    කොහොමත් ජපන් හොදයි.
     

    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    maintanance cost එක අඩු ඉන්දියන් තමයි ඉතිං.
    durability අතින් ජපන් හොදයි.
    කොහොමත් ජපන් හොදයි.

    sorry මචන් මං රෙපයාර් අඩු කියන එකට නඩත්තුව අඩු කියල වැරදිල ටයිප් කරල
    එ්ක හරිගැස්සුවා

    එ්කතමයි ජපන් එකක් ගන්න තමයි හිතෙන්නේ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Suzuki Gixxer SF (GSX 155) for sale....

    (Indian made, design by Japan as like as Baby GSXR...)

    23000 Km, perfectly maintained... superb little bike for daily ride..
    45Km/l
    Rs. 320000/= bit negotiable
    If itrested PM me..

    mage personal bike eka... car ekak gatta nisa denna baluwe....
    photos whatsap or Viber karanna puluwan machan...

    Jaya wevaaa....!!!