AMEX - good , කීල්ස් එකෙන් බඩු ගන්නේ මේකෙන් . nexus තියෙනවා , ඊට අමතර වෙනම ඩිස්කවුන්ට් එනවා . travel කරනවා නම් , ටිකට් එක එහෙම ගද්දි හොද ඩිස්කවුන්ට් සෙට් වෙනවා. :yes::yes::yes:
HSBC - Cashback - හොද ලිමිට් එකක් දෙනවා , ලිමිට් පැන්නත් ට්‍රාන්සක්ෂන් රෙජෙක්ට් වෙන්නේ නෑ , over ලිමිට් ෆී එකක්...