middle class fantasies
මොනවා කරත් කරන්න විදියක් තියෙනවා.
මිනිස්සු දැනුවත් කරලා. හෙමිහිට
ඉස්සෙලම රියදුරු වීදුරුවට දැඩි ලෙස අවහිර වන දේවල්. මගී ආරක්ෂාවට අනතුරු දායක දේවල් අයින් කරන්න ඕනේ.
අනිත් ලස්සන කරන දේවල් නම් තිබ්බට කමක් නැහැ. සැහෙන වියදම් කරලා හරි කරන්න ඇත්තේ. ඉස්සර තහනම් නැහැ දැන්...