1. BINGU_PUTHA

    මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

    මම එතකොට ලංකවෙන් ඇවිල්ල අවුරුද්දක් විතර. හැම shopping mall එකකටම ගිහින් සල්ලි එකතු කර දවස් ගානක්. ගොඩක් සුද්දෝ සල්ලි දුන්න. ඒ අතර කඩවල්වල වැඩකරපු අය හිටන්. සමහරු සල්ලි නැතිව ආපසු හැරිලා බැංකුවට ගිහින සල්ලි අරන් අවා.
  2. BINGU_PUTHA

    ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

    චීන ඉස්සර බොහොම දුප්පත් රටක්. ලංකාවේ කොන්දේ බැදපු චීන්නු ආපු කාලයක් තිබ්බ. 70 ගනම්වල ඉදන් චිනේ ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇතිකළ. මිනිස්සු . පැය දහය හෝ ඊට වැඩ වැඩ කර. සෙනසුරාදත් වැඩ. රටක් මුලින් දියුණුවෙන්නේ එහෙමයි. මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ. කම්කරු නීතිත් වෙනස් කරා. අද චීනය දෙවැනි ලෝක ආර්ථික...
  3. BINGU_PUTHA

    NPP නියොජ්ය මුදල් ඈමතිට පිස්සු තද වෙලා විකාර කියවනවා

    එක පාරක් අද දෙරණ එකේ මාද්‍ය සකච්ච්වක් තිබ්බ. සමහර දේවල් වලට යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර. 1950-60 ආර්ථික අදහස් තියෙන්නේ
  4. BINGU_PUTHA

    ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

    ලංකාවේ යල්පැනගිය කම්කරු නීති තව බාදාවක්. තව ඉතින් අපේ රටට ආයෝජකයන් එනවට හැම වෙලේම බදා කරනවා. වුර්තිය සමිති ඇතුළු පිරිස්.
  5. BINGU_PUTHA

    Archuna weda penwayi Parliament Eka hadala🤣

    පොර හෙන ඔලුවෙන් ඉන්නේ මම ඩොක්ටර් කියල. ලංකාවේ ගොඩක් උගත් කට්ටියට ඔය අමාරුව තියෙනවා උගත්කම තිබ්බට සමාජයේ හැසිරෙන්න දන්නැති එකෙක්
  6. BINGU_PUTHA

    ලංකාවෙ පාතලේ උප්පත්ති කතාව

    1971 කැරැල්ලට සහබගිවුන අයගේ සම්මුක සාකච්චා ලිපි පෙළක් දොස්තර කෙනෙක් පල කරලා තිබ්බ. ඒවායේ එක එක්කෙනා දකින කොණ, කියන කතා වෙනස් (biased opinion). නමුත් ඔක්කොම කතා ටික කියෙව්වහම සිද්දිය ගැන යම් අදහසක් ගන්න පුළුවන්. මේවගේ දෙයක් පාතාලය ගැන තිබ්බනම් හොදයි
  7. BINGU_PUTHA

    රිලාමස්, ඉත්තෑ මස් හරිම රසයි

    ඉස්සර ගොඩක් දඩ මස් කෑවා ගම්වල. එත් අද කලේ කුකුළු මස් සුලබව තියෙන නිසා දඩ මස් කන්නේ නැහැ
  8. BINGU_PUTHA

    පාර්ලිමෙන්තුව මොන්ටසොරියක් වෙලා...

    ඔය තියෙන්නේ සහතික
  9. BINGU_PUTHA

    ETCA : අනුර සහෝදරයාගෙන් පැහැදිලි කිරීමක්

    ETCA වෙලා තියෙනවනම් බලන්න. මේක නම් පැයක කතාවක්. :lol: :lol:
  10. BINGU_PUTHA

    ඉන්දියාව ලංකාව විදුලි කේබල්වලින්, තෙල් නලයකින් සම්බන්ධ කරනවා.. ‘එට්කා’ ඉක්මනින්…- ඉන්දීය අගමැති ජනපති අනුර ඉදිරියේ

    මෙතන කට්ටිය දැනුවත් නැහැ වගේ පෙනෙන්නේ අනුර සහ පිරිවර ඉස්සර etca ගැන කියපු කතා ටිකක් තියෙනවනම් දාන්න
  11. BINGU_PUTHA

    කොට්ටහච්චිගේ මංගල පාර්ලිමේන්තු කතාව

    කයිය ඇති ..........දැන් වැඩ ඕනේ

    No contents