1. BINGU_PUTHA

    කෙදිරිය හොදටම වැඩි වෙලා ඇයි

    මූ විධායක ජනාධිපතිද නැත්‍තම් ගමේ සමූපෙ සභාපති ද (2) ?
  2. BINGU_PUTHA

    ඇමතිට වාහන 2ක් දීලා තව ලක්ෂ එකහාමාරක තෙලුත් දෙනවා - අනුර අනුරගේ පලු අරී!

    ඉස්සර අනුරගේ කතා T56 වෙඩි තියාගෙන යනවා වගේ. සට සට ගලා නෙලන්නේ :lol::lol:
  3. BINGU_PUTHA

    බියර් නිෂ්පාදනයට සහල් දීම අත්‍යවශ්‍යයි..- ලාල් කාන්ත

    ආණ්ඩුව එක එක වෙලාවට එක එක ඒවා කියනවා. හාල් මාෆියාව, බියර්, පොල් සම්බල්, බල්ලෝ බත් කෑම, පොල් කිරි, උන් කතාකරන දේවල් උන්ටවත් තේරෙනවද දන්නේ නැහැ උපදිදාරි මන්දබුද්දික ආණ්ඩුවක්
  4. BINGU_PUTHA

    තැඹිලි වලට English වලින් කියන්නෙ මොකක්ද? 🤔

    degree තිබ්බට වැඩක් නැහැ සාමාන්‍ය දැනීම නැතිනම්. මෝඩ යකෙක්
  5. BINGU_PUTHA

    EV සිහිනය ට්‍රම්ප් බොඳ කර දමයි

    Biden supported Ford, GM and other car manufactures and neglect Tesla https://www.cnbc.com/2022/02/22/elon-musk-accuses-biden-of-ignoring-tesla-but-says-he-would-do-the-right-thing-if-invited-to-white-house.html GM has also received substantial support. In 2024, the Biden administration...
  6. BINGU_PUTHA

    රනිල් හොරට බාර් පර්මට් බෙදුවා කිව්ව පචෙත් එසේ නිමවිය

    ඇත්තටම ජෙප්පෝ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ. බොරු කියන්නේ අතේ පත්තුවෙන ඒවා. එක අතකින් උගන්ඩා මෑණියෝ අවංකයි. හිතට එකගව බොරු කිව්වා කියල කිව්වා
  7. BINGU_PUTHA

    ජොතිස්ය අමු බොරුවක්

    වෙන රටවල්වල ගෙවල් දහස්ගනක් හදනවා. මොනවා බලලද? ඒ රටවල් කොච්චර දියුණුද? ඕව පදනමක් නැති දේවල් ඔව් වෙන්නේ ජීවිතේ, ආර්ථිකය පස්සට යාම. කේන්දර නිසා බදින්න ඉන්න අය, දේවල් හදන අය කොච්චර අසරණ වෙනවද?
  8. BINGU_PUTHA

    ඒ මුන් හදන්නෙ නය සීරො උනාට පස්සෙ මිල අඩු කරන්නද? Lol

    මුන් ජනතාව අන්දපු හැටි :shocked::shocked:
  9. BINGU_PUTHA

    NZ ද , UK ද , EU ද

    අපි රටවල්වලට ගිහාම සෙට් වෙන්නේ ලොකු city වල. එතකොට ගෙයක් අරගෙන ජීවත් වෙන්න ලේසි නැහැ. හරියට කොලබ හතෙන් ගෙයක් ගන්නවා වගේ. ඒ නිසා ගෙවල් වියදම අඩු නගරයක් හොයා ගන්න. (Adelaide, Brisbane, Gold Coast, Hobart, Perth, and Warrnambool in astralia Calgary, Canada. Canada is very cold UK cities are very...
  10. BINGU_PUTHA

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

    This is too much සමහර දේවල් තියෙනවා දේශපලනේදී ලිස්සල යන්න ඕනේ තැන්. වචන පර්රිසමෙන් පාවිච්චි කරන්න ඕනේ. මෙතැනදී අපි සමහර රටවල් තරහ කරගන්නවා වෙන්න පුළුවන් (තායිවානය, බටහිර රටවල්) . ඔය වගේ දෙයක් රුසියාව කිව්වට කමක් නෑ. උන් ගෙමෙන් ඉන්න නිසා.
  11. BINGU_PUTHA

    good beach for swim

    Mirissa kohomada ?
  12. BINGU_PUTHA

    good beach for swim

    Can anyone recommend good beach in south sri lanka ? (1) calm waters so that I can swim (2) family friendly (3) less crowd
  13. BINGU_PUTHA

    IMF බත්බැල නන්දලාල් වැඩ පෙන්වයි..මාලිමාවේ ගොන් කරත්ත යුගය Coming Soon..

    ලංකාවේ විදායක ජනපති නන්දලාල් මහතාද? මම හිතන්නේ තබුත්තේගම ගොයියා
  14. BINGU_PUTHA

    ත්‍රි’මල තෙල් ටැංකි ඉන්දියාව හා එක්ව සංවර්ධනය කිරීමෙන් රටට විශාල වාසියක්..- බලශක්ති ඇමති

    කොලබ වාරයේ වියාපෘති ඉදන් තෙල් ටැංකි වෙනකම් ජෙප්පෝ වියාපෘති කීයක් නම් මකබැවද
  15. BINGU_PUTHA

    ඇමෙරිකාවේ ලැව් ගින්න සැලසුම් සහගතව කල දෙයක්? 😱

    මුලින්ම ගින්න ඇවිල්ල තියෙන්නේ transmission tower එකක් යට. විදුලි කාන්දුවීමක් උනාද දන්නේ නැහැ. Video taken during the fire’s early minutes shows a large blaze directly beneath electrical towers. “There is clear evidence from video footage, photographs, and witness accounts that the fire was...
  16. BINGU_PUTHA

    සල්ලි නිසා මිනිස්සුන්ගේ පරිභෝජනයට...

    සල්ලි නැති මිනිස්සු පාන්, ඉදි ආප්ප, බතල, බත් සහ වැංජන තුන් වේලටම කනවා. සල්ලි තියෙන මිනිස්සු නිතරම කඩෙන් කනවා, pizza, fried rice, burgers. ඔය දෙකම වැරදියි. ඒ නිසා තමයි අපි හැමෝම ලෙඩ වෙන්නේ. මුලින් ආහාර ගැන දැනුවත් වෙන්න ඕනේ. පිගානෙන් (1) 50% එළවලු (2) 25% ප්‍රෝටීන් (3) 25% carbohydrates...

    No contents