1. BINGU_PUTHA

    ජෙප්පො පව් බන්

    jeppange god joke
  2. BINGU_PUTHA

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    ලංකාවේ මිනිසුන්ට vacation නැහැ ? වෙන්න බැහැ. කවුරුහරි පැහැදිලි කරනවද? https://vacationtracker.io/leave-laws/asia/sri-lanka/ After one full year of service at the company, employees are entitled to 14 days of fully paid vacation per year. During their first year of service, employees are...
  3. BINGU_PUTHA

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    Sri Lanka's labor law states that employees are entitled to a minimum of 14 days of paid annual leave after one year of service. In addition to annual leave, employees are also entitled to public holidays
  4. BINGU_PUTHA

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    ලංකාවේ රස්සාවක් කරන vaccation අයට නැද්ද? (15 days, 20 days)
  5. BINGU_PUTHA

    "විදුලිබල මණ්ඩලයේ පාලකයෝ NPP/JVP අපි" - "වැටුප ගන්නවා...බෝනස් ගන්නවා"

    හයියෝ සල්ලි. වචන නැත කියන්න. ඉදිරි අවුරුදු 5 මරුවට තියේවි
  6. BINGU_PUTHA

    කෑවනම් බිව්වනම් එතනම රූම් එකක් බුක් කරගෙන හිටු.

    බොනවයි කියල වැටෙන්න බිව්වහම ඔහොම තමයි. පොඩි ෂොට් එකක් ගහල පැයක් විතර ඉදල කාල වාහනෙන් යන්න.
  7. BINGU_PUTHA

    ඇයි බන් අපිට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බැරි?

    ආලෝකයේ වේගයට ලන්වෙනකොට අපේ ස්කන්දය (mass) වැඩි වෙනවා ස්කන්දය වැඩි වෙනවා කියන්නේ, වැඩියෙන් ශක්තිය (energy = > E= mC^2) ඕනේ තව වේගය වැඩි කරන්න. අවසානයේ අනත්ත ශක්තියක් ඕනේ
  8. BINGU_PUTHA

    අපිටත් බැරිද ඇපල් ටිකක් වවන්න? මෙච්චර ඇපල් විකිණෙන රටේ. ඉන්දියාව, ඉන්දුනීසියාව.. ඔක්කොගෙම තියෙනව. ලංකාවේ විතරද ඇපල් වගා නොවෙන්නෙ

    ලංකාවේ විදේශ වියවසයකයන්ට හිතකර පරිසරයක් ඇති කරන්න ඕනේ. පුද්ගලික අංශයට ආර්ථික කලාප ඇති කරන්න ඉඩ දෙන්නේ ඕනේ පැරණි කම්කරු නීති වෙනස් කරන්න ඕනේ. චිනේ කරෙත් මේක. (ඕනේ එක්කෙනෙක් සේවයෙන් අයින් කරන්න ඕනෑම වෙලාවක)
  9. BINGU_PUTHA

    නන්දසේන යුගය දැකපු නැති අයට පුනරුද යුගය හොඳයි 🤣🤣🤣

    Anura and his left wing government is just another GOTA, Mahinda government with same economic policies with anti-corruption icing
  10. BINGU_PUTHA

    පුටින් නෂ්ටික ප්‍රහාරයකට සුදානම් වේ .. ඇමරිකාව මික් මික් ගායි...

    NATO crossed the red line and nuclear attack is the last resort however there may be other options. I think what Biden wants is to escalate this as Trump want to end war. This is the political side
  11. BINGU_PUTHA

    Public transport in Long holidays .🚍🚍🚍🎠🐃🐫

    බස් ප්‍රමානය වැඩි කරන එක තමයි විසදුම. බස් එකක් දමන්න වියදමක් යනවා. අපි බස් එකේ ටිකට් ගාන අඩුවට දීල, බස් ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද ? පිටරටවලත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එත් අවම ටිකට් එකක් (එක හෝල්ට් එකේ ඉදන් අනිත් එකට) = රුපියල් 600 එක දවසක ගාන = රුපියල් 2200
  12. BINGU_PUTHA

    ඉතිහාසයේ ප්‍රථම වතාවට 'හිම පහස' විඳින සෞදි අරාබි කාන්තාරය

    https://en.wikipedia.org/wiki/Al-Jawf_Province#Climate කාන්තාර වල ලක්ෂණයක් තමයි උෂ්ණත්වය දවසක් ඇතුලත විශාල වශයෙන් වෙනස් වීම. විශේෂයෙන් රට මැද පිහිටනවානම් මේක වෙනවා. ලංකාවේ රට වටේම තියෙන මුහුද නිසා උෂ්ණත්වය එකම වගේ ගානක්. කාන්තාර වල සමහර කල වල දවල්ට උෂ්ණත්වය වැඩි වුනාට රෑට ගොඩක් අඩුවෙනවා...

    No contents