1. BINGU_PUTHA

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    every country has different pronunciation often = ඔෆ්ටන් (us, canada) One of the major problem with the english language is that there is no unique pronunciation based on wording e.g Empty = mty = mt (same pronunciation) probably this is because engish has lot of words from other languages...
  2. BINGU_PUTHA

    😮 🇱🇰අනුර කුමාර සහ ජෙප්පෝ තෙල් මිල ගැන කට අරී. දෙවනත් කරයි.

    ජෙප්පෝ එක්ක සෙල්ලම් බෑ ඒ දවස්වල නම්
  3. BINGU_PUTHA

    මෙ ලන්කාවෙ අපල් ද ?

    There are many apple varieties from crab apple (very small apple) to normal apple.
  4. BINGU_PUTHA

    english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

    වැරදි වැරදි හරි ඉංග්‍රීසියෙන් කතා කරොත්, වැරදි වලට බක බක ගාල හිනා වෙනවා සුද්ද *කේ ඇරියාද කියල අහනවා
  5. BINGU_PUTHA

    අනුරගේ එළවළු මල්ලේ හෙළුව

    අනුරගේ ෆෑන් බේස් එකට හරියන්නේ මේ වගේ කතා තමයි
  6. BINGU_PUTHA

    තවත් මාලිමාවේ පච මෝලෙක් අසරණ වෙයි

    ජෙප්පෝ ජනතාව අන්දපු හැටි
  7. BINGU_PUTHA

    english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

    එක්තරා වසරකට වෙනකම් සිංහලෙනුත් ඊට පස්සේ english වලිනුත් ඉගැන්නුවොත් හොදයි කියල හිතනවා. එත් ප්‍රයෝගිකව, අපේ ගුරුවරු englsih වලින් උගන්නන්න train කරන්න වෙනවා. මේකට අවුරුදු ගානක් යනවා. හෙමින් හෙමින් කරන්න ඕනේ දුෂ්කර පළාත්වල තත්වය දරුණු වෙන්න පුළුවන්
  8. BINGU_PUTHA

    JVP වෘත්තීය සමිති දිනයි; කරන්න ගිය CEB reforms නවතා දමයි. දූෂිත අකාර්යක්ෂම CEB ඒගොල්ලන්ගේ ක්‍රමයට 'Reform' කරනවලු.

    අපි අයිත් 1960-1970 වැඩපිළිවෙලට යන්නේ. දුෂණය වංචාව නාස්තිය අකර්යක්‍ෂමතාව තවත් වැඩි වෙනවා. මේ ආණ්ඩුවෙන් දුෂණය වංචාව තවත් වැඩි කරනවා මේවා අඩු කරන්න රාජ්‍ය ආයතන ප්‍රතිවියුහගත කරන්න ඕනේ ------ Post added on 1730737380
  9. BINGU_PUTHA

    අඩෝ අඩෝ Karma Is Bitch

    :lol::lol::lol::lol:
  10. BINGU_PUTHA

    අඩු කුලේ ජපන් කබල් නැතුව Ashok Leyland එකක් වුණා නම් අරෙහෙම පෙරලුණාට කෙල්ලො කොල්ලො තැලිල චප්ප වෙන් නෑ බොල. ඉන්දියන් බඩු හයියයි.

    ජපන් වාහන ඉන්දන පිරිමසින්න තහඩුවල ගනකම ගොඩක් අඩු කරලා හදල තියෙන්නේ. ඇමෙරිකානු වාහන දොරක් අරින්න ලේසි නැහැ. හරි බරයි
  11. BINGU_PUTHA

    77 හදලා අත් ඇරල දාපු වී ගබඩා සන්කිර්නය

    ආණ්ඩුව වියාපාර කිරීමේ ආදීනව
  12. BINGU_PUTHA

    උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?

    ow. ඉස්සර parks වල මුකුත් සද්ද නැහැ. දැන් මහා හයියෙන් Bluetooth speakers පළාතම දෙදරන්න
  13. BINGU_PUTHA

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    අයිත් යන්නේ ගෝට මහින්ද ගිහිපු පරණ පාරේම. වෙනසක් නැහැ. පරණ වයින් අලුත් බෝතලේක. දුෂණය හොරකම නතරකරනවා කියල උඩින් අයිසින් පාරකුත් යනවා. දුෂණය වංචාව නතරකරන්න තමුන්ගේ පක්ෂෙට කඩේ ගිහිපු 1940-50 මතවාද කරේ තියාගත් හෙන්චයියෝ පත් කරලා හරි යන්නේ නැහැ. රාජ්‍ය අංශ පුර්ණ ප්‍රතිවුයුගගත කරන්න ඕනේ. සමහර ඒවා...
  14. BINGU_PUTHA

    උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?

    මේක නම් ලොකු ගැටළුවක්. සමහරු complain කරනවා. අපි දන්නේ නැහැ තැනකට ගිහිල්ල හැසිරෙන්න. හුගක් සුද්දෝ එන්නේ කලබලකාරී පරිසරයෙන් මිදිලා පරිසරය විදින්න.

    No contents