1. BINGU_PUTHA

    First Class එක ගත්තා මචන්ලා

    Congratulations brother what is the course
  2. BINGU_PUTHA

    රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම ජනපති කාලේ රනිල් ඇටවූ 'ටයිම් බොම්බයක්' බව හරිනි හෙළි කරයි

    පාලකයින්ගේ වගකීම රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලබාදීම. නෑ.... බෑ...කියල බැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
  3. BINGU_PUTHA

    සලාද වගාවල් කරනවා දැකලා තියෙන්නෙ කවුද?

    සලාද ජාති ගොඩක් තියෙනවා. ලේසියෙන් වගාකරන්න පුළුවන්. මොකද මාසෙන් පලදාව ගන්න පුළුවන්. (1) හැබැයි සත්තුන්ගෙන් පරිස්සන් කරගන්න ඕනේ. පොඩි හිල් තියෙන නෙට් එකක් දැම්මහම එක ගොඩ (2) සීතල කාලෙක වවන්න (ලංකාවේ නම් නොවැම්බර් දෙසැම්බර්වල). එහෙම නැතිනම් ගේ ඇතුලේ පොඩ්ඩක් අව්ව වැටෙන තැනක. මොකද තද ඉර එලිය/...
  4. BINGU_PUTHA

    අන්න ගහනවො

    Israel attacked Iran
  5. BINGU_PUTHA

    ලංකාවෙ බුද්ධි අංශ බුදියගත්ත විදිහ

    ආණ්ඩුවෙන් මේ වගේ දෙයක් දන ගත්ත නම්, ආරක්ෂාව වැඩි කරන අතරේ මේ වගේ නිවේදනයක් දෙන්න තිබ්බ. එතකොට මෙහෙ ඉන්න ඉස්රායල් අය ඇතුළු හැමෝම සැලකිලිමත් වෙනවනේ
  6. BINGU_PUTHA

    තවත් JVP මාලිමා දේශපාලන හෙන්චයියෙක් රජයේ ආයතනයක ඉහල තනතුරකට

    එහෙමනම් මලිමවේ කටියගේ පත්වීම සදාරණීය කරණය කරන්න පුළුවන් නේ
  7. BINGU_PUTHA

    තවත් JVP මාලිමා දේශපාලන හෙන්චයියෙක් රජයේ ආයතනයක ඉහල තනතුරකට

    අපි හිතුවේ අපක්ෂපාති දක්ෂ පුද්ගලයන් දමල ඕව හරියට හදල ගනීවි කියල. පක්ෂයට කඩේ යන කට්ටිය දමල රට හදනවා කියලද අනුර කිව්වේ? හප්පොයි
  8. BINGU_PUTHA

    Winter Jacket..

    therune naha :confused:
  9. BINGU_PUTHA

    Winter Jacket..

    ඔය winter එක ලං කරලා යනවනම් jacket එකක් ලංකාවෙන් අරගෙන යන්න This thick jacket is around 30,000 rupees. I think that is expensive https://houseoffashions.lk/collections/winterwear/products/black-winter-jacket I am in Canada and we can buy cheap quality jackets from Costco (regular price) and...
  10. BINGU_PUTHA

    Winter Jacket..

    check the temperature when you buy winter jackets. You may need two jackets (one for around (15Cto -10C) temperatures and other for extreme (-20C) for extreme temperatures, you may need double layer jacket or very thick jacket
  11. BINGU_PUTHA

    ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

    මේ වාර්තා සකස් කරන්නේ විශ්‍රාම ගිය විනිසුරුවරු ඇතුළු මඩුල්ලක්. මේ වාර්තා පදනම් කරගන්නේ සියගානක් සාක්ෂි මගින්. නිගමනවලට එලබෙලා තියන්නේ සාක්ෂි මත පදනම්ව. මේ වාර්තා කියවල තේරුම් ගන්නේ නැතිව, අලුත් ඒවා පත් කරනවා කියන්නේ පදනමක් නැති දෙයක්. දේශපාලකයන්, සමාජයේ විවිද පුද්ගලයන් කියන කතා පැත්තට දමල...
  12. BINGU_PUTHA

    ඩොකෙක් වෙන්න මොලේ තියෙන්නෙ ඕනද?

    මොලේ ටිකක හරි තියෙන්න ඕනේ. හුගෙක් කටපාඩම් කිරීමෙන් පමණක් ගොඩ එන්න බැහැ හැබැයි මොනවා තිබුනත් සමහරුන්ගේ common sense කියන දේ නැහැ. common sense බුද්දිය සම්බන්ද දෙයක්. (උදාහරනෙකට කාබනික ප්‍රශ්නය ගන්න පුළුවන්). common sense නැතිවුනාම වෙන්නේ ලොකු විනාශයක්. දොස්තරලට විතරක් නෙවි ගොඩක් දෙනෙකුට මේක...
  13. BINGU_PUTHA

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    මේක තමයි මටත් තියෙන ප්‍රශ්න තිත්ත ඇත්ත තමයි පක්ෂ්ට කඩේ යන කට්ටිය තමයි හැම තැනම ආණ්ඩුවේ ඉහල තැන්වලට දමල තියෙන්නේ
  14. BINGU_PUTHA

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    ඔය ප්‍රසිද්ද නොකරපු වාර්තාවේ තියෙනවද මේ දෙන්නත් වගකීම පහරහැරිය කියල ?
  15. BINGU_PUTHA

    New BRICS currency has officially been unveiled at BRICS summit in russia.

    සලරව කිව්වොත් BRICS PAY කියන්නේ (1) මේක රටවල් අතර ගනුදෙනු කරන විදියක් (2) ඒ ඒ රටවල මුදල් වලින් උනත් ගනු දෙනු කරන්න පුළුවන් (උදාහරණයක් විදියට ලංකාව සහ චීනය අතර ගනුදෙනුවක් යෙන් වලින් කරන්න පුළුවන්) (3) රටේ දේශීය මුදල් එකක ශක්තිමත් කරන්න පුළුවන් දැනට බහුලව පවිච්චිවෙන දේ තමයි SWIFTක්‍රමය...

    No contents