1. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔයාට වඩා අවුරුදු 4යි මම වැඩිමල්...:rofl: නෑ එයා සීනියර්ම ලෝයර් කෙනෙක්..
  2. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මාසයක් ඇතුලහ් නඩුව ෆයිල් කරන්න ඕනේ..
  3. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔව් පාර පැත්තට තියෙන දොර අනිවාර්යයෙන්ම වහල තියෙන්න ඕනේ.. ඒ පැත්තෙන් මගීන්ට බහින්න තහනම්..
  4. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ත්‍රෙඩ් දන්න වෙන්නේ ආයේ ඊලග පාර අවම තමයි බං.. මේ ත්‍රෙඩ් එකත් අද රැයින් ඉවරයි..:yes:
  5. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මගේ උසාවියෙන් මරණ දඩුවම දෙන්නෙ නෑ ඒව දෙන්නේ මහාධිකරණයෙන්.. එතෙන්ට යන්න තව නාකිවෙන්න ඕනේ..:dull:
  6. thanujaka

    කලත්‍රයාගේ කියන්නෙ මොකද්ද

    ආ උත්තරේ හම්බෙලා..
  7. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නඩු ෆයිල් එක කියෝල ගෙදෙද්දි තීන්දුව ලියනවා.. ඒ ලියන තීන්දුව ඒ වෙලාවට උසාවියේදි කියවනවා..
  8. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ආ ඒක හරි ඒක කමක් නෑ.. ස්තූතියි..:) ජයවේවා මල්ලි.. බුදුසරණයි
  9. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ආ දැක්කේ නෑ ඔන්න ක්ලිඅයර් කලා
  10. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔව් නැතුව කොහෙද..
  11. thanujaka

    මට හිතෙනව

    මුන්ට මේ කතාව තාම හරියට තේරෙන්නෙ නෑ.. අම්ම තාත්ත මල දවසක තනියෙන් සමාජයට අඩිය ගහලා මේකෙ රැල්ල එක්ක උඩින් ඉන්න එක කොච්චර අමාරුද කියල මුන්ටබ්තාම තේරෙන්නේ නැ.. ඒකයි ප්‍රශ්නේ..
  12. thanujaka

    මට හිතෙනව

    අවුරුදු 24ක් කියන්නේ හොද ගැම්මෙන් සමාජයට අඩිය ගහන්න පටන් ගන්න ඕනේ කාලෙනේ.. මොනවද උඹල මේ මනස්ගාත් කියො කියෝ මෙතෙන්ට වෙලා කරන්නේ.. එලකිරියේ දුක කිය කිය අඩා වැටුනා කියල මේකෙන් ජීවිතේට කිසි ලබ්බක් හම්බ වෙන්නේ නෑ.. පුටුව උඩම උඹගේ කාලය ගෙවිලා තවත් මනෝවිකාර කාරයෙක් වෙනවා ඇරෙන්න.. උපාධියක් කරනවා කියන්නේ...
  13. thanujaka

    මට හිතෙනව

    ආ මේක මේ ගොන් ආතල් එකක් දෙනවද?:dull:
  14. thanujaka

    මට හිතෙනව

    මොකද්ද කරන රස්සාව..
  15. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එහෙම කරන්න පහසුකම් අඩුයි.. පලවෙනි එක පොලිස් නිලධාරීන්ට පරීක්ශණ කරන්න පහසුකම් අඩුයි සහ ඉන්න නිලධාරීන්ගේ අඩු උගත්කම.. හුගක් අපරාධ නඩු ප්‍රමාද වෙන්නේ පොල්සියෙන්.. චොදනා පත්‍රයක් හරියට ඉදිරිපත් කරන්නේ හරි අතලොස්සක් පොලිසි වලින් තමයි. ඊලග හේතුව උසාවි ප්‍රමාණය අඩුයි. මට පුද්ගලිකව නඩු ෆයිල් 3000කට වඩා...
  16. thanujaka

    මට හිතෙනව

    මේ වගේ ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්ක.. වයස කීයද දැන් මොනවද කරන්නේ?
  17. thanujaka

    උසාවියකින් සත්‍ය කතාවක්

    මගේ තිබ්බ පොඩි පොඩි නඩු ජූනියර්ස්ලටයි ලොකු නඩු ටික වෙන වෙන ලෝයර්ස්ලටයි බෙදලා දැම්ම.. දැන් නඩු කතා කරන්න බෑ මට..

    No contents