Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
එහෙම ලොකූ බලාපොරොත්තුවක් නෑ ඒකට තව අවුරුදු 20ක් විතර තියෙනවා කොහොමත්..:dull:
thanujaka
Post #2,180
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
සල්ලි තියෙනවා අනිවාර්යයෙන්ම ගෙවයි..
thanujaka
Post #2,179
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
මම එනකං මාසයක්ම එයාට බලය තියෙනවනේ.. ඊටපස්සේ අහෝසි වෙනවා.
thanujaka
Post #2,174
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ලබන අවුරුද්දේ අග ආයේ රට යන්න නිවාඩුවක් ගන්නවා. නිවාඩු දෙනවා කියල එකක් නෑ කොහොමත් මාසයක් රට ගිහිල්ල එන්න විනිසුරුවරුන්ට නිවාඩු අනුමත කරනවා.. අවුරුද්දේ එක එක කාල වලට කට්ටිය ඒවා ගන්නවා ඉතිං..
thanujaka
Post #2,173
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
බොහොම ස්තූතියි ඔයාලටත් එසේම වේවා..
thanujaka
Post #2,171
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
වන්දියක් ගෙවන්න තියෙනවනං අනිවාර්යයෙන්ම ඒක රජය ගෙවනවා කවදාවත්ම නොගෙවා ඉන්නේ නෑ.. එහෙම එකක් ඔයාට ලැබෙන්න තියෙනවන්ං අනිවාර්යයෙන්ම ඒක ලැබෙනව එ ගැන බයවෙන්න දෙයක් නෑ..
thanujaka
Post #2,170
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ආයේ ලබන අවුරුද්දේ නිවාඩුවක් ලැබුන වෙලාවක තමයි.. බොහොම ස්තූතියි .. ජයවේවා..
thanujaka
Post #2,166
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ජනාධිපතිට විනිසුරුවරුන් 9 දෙනාගෙන්ම සමන්විත විනිසුරු මඩුල්ලකින් තීන්දුවක් ආයේ ඉල්ලන්න පුළුවන්.. ඒහෙම ඉල්ලලා තීන්දුවක් දුන්නොත් ඒක ෆයිනල්..
thanujaka
Post #2,165
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
බෑ 19 ව්‍යවස්ථාව අනුව කෙල්න්ම ජනාධිපතිට නඩුදන්න බෑ.. ජනාධිපතිට නඩු දාන්න ඕනනං ඒ නඩුව දාන්න ඕන නීතිපතිගේ නමට.
thanujaka
Post #2,164
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
නෑ ඒව අහන්නේ නෑ මම එනකං කල් දානවා..
thanujaka
Post #2,159
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ආ ඒක තීන්දු වෙන්නේ වරදේ ස්වභාවහය අනුව.. පුද්ගලිකවම මට ඔයාගෙ මූලික අයිතිවාසිකම් කඩ කරන්නත් පුළුවන්, දෙපාර්තමෙන්තුවක්, ආයතනයක්, සමහර විට රජයම උනත් වැරදිකාරය වෙන්න පුළුවන්.. එහෙම වෙනත් ක්‍රමකින් නඩු දානවනං මූලික අයිතිවාසිකම් නඩුවක් දන්න ඕනෙ.
thanujaka
Post #2,158
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
constitution එක ගැන ප්‍රශ්නයක් නං ඒක කෙලින්ම යන්නේ සුප්‍රීම් කෝට් එකට.. සුප්‍රීම් කෝට් එකේ කෙලින්ම අහන නඩු වෙනයි.. ඒවට සිවිල් ක්‍රිමිනල් කතාවක් නෑ..
thanujaka
Post #2,157
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
හප්ප එහෙම ෆොටෝ ගගහ අවිදින්නේ නෑ මම සිංහලයෝ.. අපේ තාත්තට කිරියේ අකවුන්ට් එකක් හදල දුන්නනං හරි ඒකට.. පාරේ බල්ලෙක් ගියත් උගෙත් ෆොටෝ එකක් ගහනවා. ගෙදර එද්දි ෆොටෝ කෝටියක් විතර ගහලා..:rofl:
thanujaka
Post #2,155
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ඒක ගැන මම තැකීමක් කරන්නේ නැ ඒක එයාලට භාරයි... කෙනෙක් දුක් වෙනවා කෙනෙක් සතුටු වෙනවා මම තීන්දුව දුන්නට පස්සේ ෆයිල් එක වහල දානව මිසක් ආයේ හරි හැරි එහෙම එයාල දිහා බලන්න යන්නේ නෑ.. මම නෙමෙයි කිසිම කෙනෙක් එහෙම කරන්නේ නෑ..
thanujaka
Post #2,154
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ඔව් පොඩි පොඩි නඩුවල තීන්දු දෙනවා.. විභාග වෙන නඩු වල තීන්දුවක් දෙන්න එයාට කාලයක් නෑනේ.. ප්‍රායෝගිකව එහෙම එන්නේ ට්‍රැෆික් නඩු විතරයි අනිත් ඒවල මාසෙන් තීන්දු දෙන්න බෑ.. නෑ මගේ තීන්දුව එයා කියෝනවා.. මම තීන්දුව ලියල අත්සන් කරලා යන්නේ..
thanujaka
Post #2,150
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
switzerland
thanujaka
Post #2,147
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
නෑ ඒ දෙක තමයි මූලිකම.. ඕනම ප්‍රශ්නයක් එක්කෝ ක්‍රිමිනල් එක්කෝ සිවිල්.. ඔය දෙකෙන් එකකට වැටෙනවම තමයි..
thanujaka
Post #2,145
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
ඔය පොඩි පොඩි ට්‍රැෆික් නඩුවල වගේ ඇරෙන්න ලොකු නඩුවල එයා තීන්දු දෙන්නෙ නෑ.. ලොකු නඩුවල මම තීන්දු ලියල තියෙන්නේ මම එන්න කලින් ඕන ෆයිල් ටිකේ.. එයාට තියෙන්නේ ඒ ටික කියවන්න විතරයි..
thanujaka
Post #2,144
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
1000යි
thanujaka
Post #2,142
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
මම ගැන.... අනේ මන්දා බන්
උඹ බොනවද?
thanujaka
Post #14
Nov 17, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom