1. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    දැන් නං ප්‍රායෝගිකව කට්ටිය ඕෆ් කරගෙන ෆෝන් එක ඇතුලට ගෙනියනවා.. නමුත් ඇතුලේදි ඔන් කරලා අහු උනොත් 1500ක් සහ ඇතුලෙදි රින්ග් උනොත් 7500ක් දඩ ගහනවා.. රෙකෝඩ් කරලා අහු උනාට ප්‍රශ්නයක් නෑ ෆෝනේකඔන්කරං ඉදලා කෝට් රූම් එක ඇතුලේ අහු උනොත් තමයි ප්‍රශ්නේ.. සයිලන්ට් කරලා කට්ටිය තියාගෙන ඉන්නවා ඉතිං ඕව එලවලා...
  2. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හෙට රෑ 9යි ගානකට ෆ්ලයිට් එක තියෙන්නේ ගෙදරින් 7ට වගේ පිටත් වෙනවා.. ඒ වෙනකං ත්‍රෙඩ් එකේ ඉන්න උපරිම ට්‍රයි එක දෙනවා..
  3. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මහාධිකරණයේ තමයි මරන දඩුවම දෙන්නේ.. තව අවුරුදු 10ක් වත් යනවා මට ඒ උසාවියට යන්න..
  4. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සාමන්‍ය කෙනෙකුට electronic items උසාවිය ඇතුලට ගෙනියන්න දෙන්නේ නෑ.. ඒ නිසා රෙකෝඩ් කරන්න ප්‍රායෝගිකව විදිහක් නෑ..
  5. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    [එල මචං මල් බබා ජයවේවා..
  6. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ස්තූතියි ජයවේවා..
  7. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නිකං ගස් වලට ලොකු වන්දි දෙන්න වෙන්නේ නා පොල්ගහකට නං 15000යි..
  8. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    උප්පැන්නක් නං ජීවිතේට මම හදල නෑ. නමුත් empty ඩොකියුමන්ට්ස් වලට අත්සන් තියන්න ඕනේ නෑ කියවල බලල මිසක කිසිමදේකට අත්සන් තියන්න එප..
  9. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    [පුළුවන් ලෝයර්ස්ලට උසාවිය ඇතුලේ ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් නමුත් විනිසුරුතුමා ආවට පස්සේ කෝල්ස් ගන්න බෑ අතේ තියාගෙන මෙසේජ් යවන්න ෆේස්බුක් යන්න ඒක ප්‍රශ්නයක් නෑ.
  10. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මම ඉන්නේ මහේස්ත්‍රාත් උසාවියේ ඒකේ මරණ දඩුවම දෙන්නේ නෑ..
  11. thanujaka

    මට හිතෙනව

    කියන එක කොහොම තේරුම් ගන්නවද කියන එක උඹට බාරයි.. ගේ අස්සට වෙලා මොලේ හොද නෑ කිය කිය ත්‍රෙඩ් දාන එක ප්‍රශ්න වලට විසදුම කියල උඹ හිතනවනං ඒක දිගටම එහෙම කරගෙන යන්න.. රාමුවෙන් එලියට එන්න ඕනේ මමද උඹද කියන එක උඹටම භාරයි.. ජීවිතේ උඹේනේ.. ඒක කොහොම ගෙවනවද කියන එක තියෙන්නේ උඹේ අතේ.. පිස්සෙක් වගේ මේකේ මනස්ගාත...
  12. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    රජයේ ආයතන කිව්වම ඉතිං ප්‍රශ්න තමයි..
  13. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ආ ඔයා කියන්නේ රෙජිස්ටර් වෙලා එනකොට ලියපු විස්තර වරද්දලා ලියල එවල කියලද? ආ ඒක ආයෙ වෙනස් කරගන්න පුළුවන්.. ප්‍රායෝගිකව ඔහොම ප්‍රශ්න තියෙනවා ඉතිං ලංකාවනේ..
  14. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හා හා එහෙම අනුන්ගේ කස් කපන්න එපා එතකොට ඒකට වන්දි දෙන්න වෙනවා.. බධාවක් වෙන අතු ටික විතරක් කපල දාන්න..
  15. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    දැනුම්දුන් අය කියලා කෙනෙක් අත්සන් කරනවනේ උප්පැන්නේ ඒ කෙනා කියවල බලල විස්තර හරින්නං විතරයි අත්සන් කරන්න ඕනේ.. එහෙම අත්සන් කලාට පස්සේ වරදක් කියන්න බෑ..
  16. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔව් එකම කාලේ
  17. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බොහොම ස්තූතියි ඔයාලටත් ජයවේවා ...:)
  18. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒක එක කාලය එක එක පාලකය අනුව වෙනස් වෙනවා.. මෛත්‍රීගේ මොන වැරද්ද තිබ්බත් කවදාවත් අධිකරණ වලට බලපෑම් කලේ නෑ.. මේ වෙනකොට අධිකරණය පද්ධතිය දූෂිත නෑ නමුත් ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ..
  19. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    toblerone කොහොමත් හදන්නේ එහෙනේ..
  20. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔව් සේරම වැඩ ටික කරන්න ඕනේ..

    No contents