1. mudrana

    500$-සල්ලි-කොළ

    මෙයට ඕනේ කාශ් කරන්න නෙමෙයි ලු RFC එකවුන්ට් එකක් හදා ගන්න ලු
  2. mudrana

    onna kattiyage hapankam

    ඔන්න ලාංකිකයන්ගේ හපන්කම්. මෙ ඊයේ ශ්‍රී පාදේ මගක් හරියේ.
  3. mudrana

    500$-සල්ලි-කොළ

    ඔයා බිස්නස් එකක් කරනවානම් එක පිටින් දාල ඕපන් කරන්න පුළුවන් වෙයි
  4. mudrana

    ඔබේ මනාපය කාටද?

    මනාපේ ප්‍රදර්ශනය කරන්න ගිහින් දැන් එකෙක් බෑන් වෙලා මුළු එලකිරියේම කට්ටියව ඇමතුවා
  5. mudrana

    500$-සල්ලි-කොළ

    එහෙම නම් අවුලක් එයි වගේ. කොහෙන්ද හම්බුනේ කියල අහන්න ඉඩ තියනවා. මොන බැංකුවේද ඕපන් කරන්නේ. මහජන බැංකුවෙන් නම් මට හෙට අහල කියන්න පුළුවන්
  6. mudrana

    500$-සල්ලි-කොළ

    issue ekak wena ekak nehe. ithin ewana kenata oyage account details deela wire transfer ekak kara ganna. eeka sure method eka.
  7. mudrana

    GTRZ

    අස්මි ද මොකද්ද කියල කෙල්ලෙකුත් හිටිය නේද. බෑන් උනයි කියල හොටු පෙරාගෙන අඩ අඩ හිටියේ
  8. mudrana

    500$-සල්ලි-කොළ

    bank walin nam samahara wita ahanna ida thiyanawa eeth money exchagers la nam ahanne nehe.
  9. mudrana

    500$-සල්ලි-කොළ

    onama bank ekakin puluwan ehema nathnam authorised money exchange ekakin puluwan
  10. mudrana

    ඔන්න වැඩේ ඉවරයි

    අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා
  11. mudrana

    GTRZ

    A අකුරෙන් තිබුන යුසර් නේම් එකක්
  12. mudrana

    GTRZ

    his twisting has twisted එකත් බෑන් -
  13. mudrana

    GTRZ

    vogi bear නෙමෙයි yogi bear. අයි තව හිටියේ කෙල්ලෙක්
  14. mudrana

    GTRZ

    ඒ පාර තව එකකින් ඇවිත්.
  15. mudrana

    GTRZ

    බබා හම්බවෙලා තියෙන්නේ. ඕක කරගන්නේ මෙච්චර වෙලා කෑගැහුවේ
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ගොඩගම කියන්නේ 190 මීගොඩ බස් රූට් එකේ නේද. එයා රාජගිරිය පැත්තට එහෙම එන්නේ නැත්ත ද. කොහොමත් අද මන් අතේ එච්චර මුදලක් නැහැ. හෙට තමයි අයෙත් බැංකුවක් කඩන්නේ
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොහෙද තියෙන්නේ. 7ක් ම ගන්න නම් බැරි වෙයි 2-3ක් ගන්න බලන්නම්.
  18. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ලිටරේ ද 750 ද

    No contents