1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වහින් ගහන උන් ටික මේවට බැස්සේ නැත්නම් බඩු ඇති වෙයි
  2. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කාලක් විතර බිපු බෝතලයක් තියනවා. ඕනේ නම් අඩුවට දෙන්නම්
  3. mudrana

    කීයක් වටිනවද

    kiyak kiyanawada
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පොඩි එකෙක් ට දුන්නලු මේ වාක්‍යය 20 වතාවක් පහලට ලියන්න කියල My Pen is on the table ඔහොම ලියන යනකොට Pen එකයි is එකයි අතරේ තියන ගැප් එක අඩු වෙලා අන්තිමට තියෙන්නේ මෙහෙමලු My Penis on the table
  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මගෙනුත් ගේම ඉල්ලනවද. එහෙම නම් විල්බරෝ එකකුයි සවලකුයි අරගෙන එන්න
  6. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ටෝටල් බෝටල් කවුන්ට් එක කියද 1 Bot. Chivas - Mora gen 2 Botts. Rockland White Rum - ma gen 1 Bot. White Wine - Mora gen
  7. mudrana

    Me Scene eka atteda?

    :lol::lol::lol::lol::lol:
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔෆිස් එක තියෙන්නේ රාජගිරියේ. වෙඩින් කාඩ් ක් පෙට්ටි කරන්නේ නැහැ. නමුත් කස්ටමයිස් ජොබ් නම් කරනවා. ඒ කියන්නේ අමුතු විදිහේ කාඩ් පෙට්ටි වගේ ඒවා කරනවා. හැබැයි ගැන නම් වැඩි
  9. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේ වගේ එකක් වෙන්න ඇති
  10. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හා ...................... ඔන්න මට ඉහලින් ඕඩර් එකක් දීල තියෙන්නේ. ඒ හින්ද කවුරුත් මුකුත් කියන්න එහෙම එපා
  11. mudrana

    cv non related referees

    රේලෙෂන්ස් ල නොවන තමුන් ගැන දන්නා හොද රෙකමන්දේෂන් එකක් ගන්න පුළුවන් කට්ටියව දාන්න. මොන ෆීල්ඩ් එකේද කියන එක අදාළ නැහැ. ඔතනින් බලන්නේ ඔය මොන වගේ කට්ටියක් ඇතුළෙද ගැවසෙන්නේ කියල.
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    විස්කි වලට මම එච්චර ප්‍රියතාවයක් නැහැ. ඒ උනත් නිකන් හම්බවෙන දෙමල පත්තරෙත් කියවනවා
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මන් ගානේ මෙව්වයින් 2ක්
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මොනවා හරි එක වර්ගයක් තිබුන නම් තමයි හොද.
  15. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මක්කැයි ගෙන්න ඕනේ
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපි නම් හැමදාම ගෙදර තමයි. දැන් යනවා බැංකුවක් කඩන්න.
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    18 වෙනිදට මන් ගානේ ගල් බෝතලයක් ගේනවා
  18. mudrana

    Perfume help

    ODEL eka balanna. ganan nam danne nehe
  19. mudrana

    iPhone 6 for sale with Dialog warranty

    ඇයි රිප්ලයි කරන්න බැරි

    No contents