කීයක් වටිනවද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    fujifilm sl1000


    fujifilm_finepix_sl1000_review-275x253.jpg





    ෙම් කැමරා එක මාසයක් පාවිච්චි කරපු එකක් කීයක් වටීද බන්
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    25 හෝ ඊට අඩුනන් ගනින්.. ඕක ලෙන්ස් මාරු කරන්න බැරි නිසාත්, බ්‍රෑන්ඩ් එක ඒච්චරම හොද නැති නිසාත්, මාසයක් පාවිච්චි කරපු නිසාත් ඒ ගානට ආවොත් ගනින්. ඕක ඩීඑස්එල්ආර් එකයි, පොයින්ට් ඇන්ඩ් ෂූට් එකයි අතර මැදි අවස්ථාවක කැමරා එකක්