1. Purple2022

    Arts..❤

  2. Purple2022

    Note ලියන්න

    Cord nam danne na habai mn notes liyanne one note and notability
  3. Purple2022

    Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

    oya ara upahara geetha liyana Nirosh lakmal Official Artist Channel da
  4. Purple2022

    Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

    mamath issara rata watetama mage prashna kiwwa. eken une mama downgrade una eka. thaniyama deal karanakota eketh mara peace ekak thiyenawa perfect life ekatath common definition ekak nane. ------ Post added on 1696655660
  5. Purple2022

    වෘෂණ කෝෂවල නහර ගැට ගැසීම

    laperoscopy karama eliyta gnna one na. 1day discharge
  6. Purple2022

    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ...........

    කතා කරන පින්තූර 😍 මාරම calming 🍃
  7. Purple2022

    Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

    Lesi nathuwa athi ithin eth no option ne🤧
  8. Purple2022

    Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

    මේවනං ඉතිං වෙලාම බලන්න ඕනා. මං ඒත් දැකලා තීනවා එහෙම උන අය ඒක accept කරලා normal විදියට ඉන්නවා. Cancer හැදිලා ඒවා ගන්න දෙයක් නැති වෙන්න පැතිරිලා තියෙද්දිත් ජීවත් වෙන්න fight කරන අය දැකලා තීනවා.
  9. Purple2022

    උදව්ව්වක් අවශ්‍යයි අම්ම සම්බන්දව

    Delirium වෙන්න පුලුවං , පොඩි කාලයක් ඇතුලෙ worse වෙනවනං remote memory lose, නැත්තං dementia දිග කාලයක් තිස්සෙ හිමීට develop වෙනවානං. Delirium නං cause ekata treat කරන්න ඕන asap. Neurologist හරි Vp කෙනෙක්ට හරි පෙන්න ලා එත්නින් psychiatrist කෙනෙක්ට refer කරයි
  10. Purple2022

    Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

    මං එහෙම කිව්වෙ එක එක සිද්දි ලොකු කරගෙන time waste කරන්න තරම් ලොකු කාලයක් අපිට නැති වෙන්නත් පුලුවන් නිසා ... ------ Post added on 1696085643
  11. Purple2022

    Sadness/ lost එක්ක ඩීල් කරන්නෙ කොහොමද ?

    Life එකේ සමහර තැන් ඇති නැති වීම දරුනුම විදියට දැනුනු. ඒ feeling එකට React කරන්න අපි හරියට දැන් ගන්න එක ජීවත් වෙද්දි මාරම වැදගත්. ඒක අවුල් ගියාම වෙන දේවල් initial damage එකට වඩා අමාරුයි absorb කරන්න. lecture එකක කිව්ව එකක් මේක.. ඔයාගෙ ප්‍රශ්නෙ worse කරගන්නෙ ඔයාමයි. එතනින් උන lose එක හිත හිත ඒක...

    No contents