un witarak nemeyi . meke podi hari balayak tiyena hama pagayama mehema tamayiට්‍රැක් ලන්තේ ඉන්නේ නැතුව වෙන රටකට පැනගනින් කොහොම හරි. මේක රාජපක්ශ බූදලයක් බොලාට කැමති කැමති විදියට ඉන්න බෑ.
wisheshayen government officewala un.
rajapakku marunat mun okkoma yanne nan
me kramaya hodayi wageඌ පොන්නයෙක් , එක නිසා මුට කෙලින්, බැනල වැඩක් නැහැ.
මිනිහෙක්ට හරි ගනියෙක්ට හරි නම් කෙලින් බනින්න පුළුවන් එත් මුට එහම කරන්න බැහැ කියල ඒ වෙලාවට පොඩි අනුකම්පාවක් හිතපන්.
එත් පොන්නයා පොන්නයා විදිහට තියා ගන්න ඕනේ නිසා මොලෙන් ගේමක් දීපන්.
anek eka ponnayek kiyala anukampa karana eka
uba kohehari wadakata yanakota gannawada ?Stressful Release / Calm Down /
kohomada ban ehema karanne public situation ekakdiKenthiyata yanna dila uba wena wedak karapan.train unama tikak hari yanawa.kenthiya nethi karanna yana eka nan wenne nethi wedak.kenthiye style eka adunaganin.kenthiya enawa peak wenawa baninawa aye bahinawa.oya steps tika balan hitiyama hari 20min wage.
api tama e wage tamayi me rateඅසාධාරණකම් දරාගෙන ඉන්න ඕනෙ නෑ කතා කරන්න ඕනෙ. සාධාරණේ වෙනුවෙන් ඕන දෙයක් කරනව මම.
ඒත් කරන්නම දෙයක් නැත්තන් හිත හදාගනින්. ඔහොම තමා ලෝකෙ හැටි. හිතපන්කො සුද්දොන්ගෙ කාලෙ ඇෆ්‍රිකන් වහලෙක් වෙලා ඉපදුනානන්. එහෙම නැත්තන් හිට්ලර්ගෙ කාලෙ යුදෙවුවෙක් වෙලා ඉපදුනානන්.
meka nam atta e taram niwatayi rate unmama nam issara katha kara.
passe nawattuwa. mokada ekek katha karata wena ekekwath support karanne na.
mata hamatissema kenti yanne na banතරහා යන මිනිස්සුන්ට ඕවා දෙනවා. Propranolol බීපන් නිතරම තරහා යනවා නං. හාර්ත් බීට් එක අඩු වෙනවා. නිතර තරහා යන්නෙ නැත්නං බොන්ඩ එපා.
me samahara un ekka tamayi
wisheshayen government office wala wage un