1. HSW

    එලකිරි එක ගැන දැන ගත්තෙ කොහොමද..?

    ලැප්ටොප් එකක් ගන්න හොඳ තැනක් හොයද්දි google search කරනකොට elakiri threads වගයක් ආවා. ඒවා කියෙව්වා, තව රත්තරංගෙ වාහන threads කියෙව්වා. IJTS එකට බැනල දාපුව කියෙව්වා. එහෙම තමා එළකිරි එක ගැන දැනගත්තේ.
  2. HSW

    කොත මාරුව

    පරණ චූඩා මාණික්‍යය අවුරුදු 80ක් පරණ යි. ඒ්ක පළුදු වෙලා හින්දා තමයි අලුත් එකක් හයි කරන්නේ. පරණ එක ඊට පස්සේ මිනිස්සුන්ට බලාගන්ඩ පුළුවන් වෙන්න සලපතල මළුවේ තැම්පත් කරනවාලු.
  3. HSW

    UNP eka beragammu , watenna denna baha

    බේර ගන්නේ කාගෙන් ද?
  4. HSW

    ඇස් අරින්නත් කලින් අනිකට කෙළිනවා!!!

    සමහර මිනිස් ජාතීනුත් ඉන්නේ ඔය වැඩේ කරන.
  5. HSW

    How Rupawahini (SLRC) telecasted 1982 election

    ඔතනින් තවම පණ පිටින් ඉන්නේ වාසුදේව විතරයි නේද?
  6. HSW

    adhd facebook group

    දැන් ජොබ් එකට යන්නේ නැද්ද?
  7. HSW

    තම්බි වලි

    එහෙම උනුත් වැඩිය විශ්වාස කරන්ඩ බෑ.
  8. HSW

    රුවන්වැලි_සෑ_රජුන්ගේ_නව_කොත්වහන්සේ

    සාධු සාධු සාධු!!!
  9. HSW

    ඡන්ඳ_ආතල්

    :lol::lol::lol:
  10. HSW

    මවකගේ උණුසුම නොලබා ගීතය

    මේ Film එකත් හොඳයි. මෙහෙම scenes තිබ්බා කියල මතකත් නෑ. ආපහු බලන්ඩ ඕනේ.
  11. HSW

    නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්

    මොකක් හරි ජිල්මාට් එකක්..
  12. HSW

    Patta translate

    :lol::lol::lol:
  13. HSW

    Micro Geely MX7 ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    Owners Group එකේ අය නරකයි කියන්නේ නෑනේ කොහොමත්.
  14. HSW

    සිරිසේන බලු වෙලා දැන්නම් ඉන්නේ

    මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව වැඩ කරපු හින්දා සාමාන්‍ය විශ්‍රාමික ජනාධිපති ආරක්ෂාවට වඩා ආරක්ෂාවක් දෙන්ඩ කැබිනට් අනුමැතිය දීලා ලු.
  15. HSW

    PeoTV Recording Rewind Feed

    last 48 hours feed එකෙන් download කරන්ඩ පුුළුවන් firefox එකේ video download helper extension එකෙන්.

    No contents