1. HSW

    අයියෝ බෙන්ස් එක!

    පොලිස් කාර් එකත් එක්ක පිටිපස්සෙන් එන muscle car එක මරු..
  2. HSW

    Mata policiyen enna kiwwa ban.

    1926 Suicide hotline එක නේද? 1990 Ambulance...
  3. HSW

    Mata policiyen enna kiwwa ban.

    ඔව්. එහෙම නීති තියෙනවා. දිලික්ත නීතිය (law of delict): නීතිමය යුතුකමක් පැහැර හැරීමකදී පුද්ගලයෙක්ට හරි දේපලකට හරි හානි උනොත් සිවිල් නඩුවක් දාලා වන්දි ගන්ඩ පුළුවන්. Criminal negligence : මේකට වරදකාරයෙක් උනොත් හිරෙත් දාන්ඩ පුළුවන්. මේ කියලා තියෙන කතාව ඇත්ත ම කියලා හිතුවොත් වරදක් කරලා නැති හින්දා...
  4. HSW

    අශ්වමේධ-යාගය

    හෑ....:shocked:
  5. HSW

    suicide

    1926 - National Institute of Mental Health 1333 - CCC Foundation එහෙම හිතෙනවනම් ඔය Numbers දෙකෙන් එහෙකට call කරන්ඩ. මානසික ප්‍රශ්න තියෙන අයට උපදේශන සේවා දෙන්ඩ තියෙන Hotline දෙකක්.
  6. HSW

    This..

    මැති ඇමතිවරුන්ට වරප්‍රසාද දෙන එකේ ගැටළුවක් නෑ. ඒවට හරියන්ඩ වැඩ කරන්ඩ පුළුවන් මිනිස්සු තෝරගන්ඩ ඕනේ. අඩුම තරමේ රජයේ හොඳ රස්සාවකට යද්දී බලන සුදුසුකම් වලට සමාන සුදුසුකම්වත් තියෙන අයට විතරක් නාමයෝජනා දෙන්ඩ නීති ගේන්ඩ ඕනේ. අධ්‍යාපන සුදුසුකම්, පොලිස් වාර්තා බැලුවම දැන් ඉන්න ගොඩක් අය ඉබේම හැලෙයි...
  7. HSW

    මේ මොකක්ද

    ඔටු ඇඟිලි
  8. HSW

    unallocated partition

    Unallocated වෙන්ඩ නම් Partition එක Delete කරන්ඩ ඕනේ. ඒ Space එක ආපහු පාවිච්චි කරන්ඩ නම් Format කරන්ඩ ඕනෙ. ඒ කියන්නේ තිබ්බ Data ටික නැති වෙනවා. වැදගත් Data තිබ්බා නම් ඒවා recover කරන්ඩ වෙයි.
  9. HSW

    unallocated partition

    My computer right click කරලා Manage ගිහින් Disk Management වලින් තමා ඔය වැඩ කරගන්නේ. Unallocated partition Format කරලා පාවිච්චියට ගන්ඩ, Partition Extend කරලා Unallocated කොටස ඒකට ඈඳගන්ඩ, drive letters missing වෙලානම් ඒවා හදන්ඩ වගේ වැඩ එතනින් කරගන්ඩ පුළුවන්.
  10. HSW

    Power Bank....

    මම එකක් ගෙන්නන්ඩ බැලුවා.. Aliexpress, ebay, Amazon එහෙකින්වත් ලංකාවට එවන්නේ නෑ. දැන් කොහොමද දන්නේ නෑ.
  11. HSW

    Real Speech Of Albert Einstein

    TFS
  12. HSW

    Sirasa Super Mom ගොන් ආතල්

    පොඩි උන්ගෙ අතපය ගැලවුනත් කමක් නෑ මහ උන්ට ටීවී එකේ නටන්ඩ තියෙනවනම්.
  13. HSW

    SLT Fiber Router password

    Thread එකේ දාලා තියෙන එක Huawei router එකටත් වැඩ.
  14. HSW

    SLT Fiber Router password

    Ok, Thanks++
  15. HSW

    SLT Fiber Router password

    Thanks ++ Fiber Line එකට මාරු උනහම Portal User name වෙනස් වෙනවද?

    No contents