ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්‍රකාශ..
වෙනසක් උවමනා යැයි සිතා ලිඳට පැන ගැඹුර බැලූ අමන මෝඩ ජාතියක් අද අත්විඳිමින් ඉන්නේ කුමක්ද?
ඇසෙන,පෙනෙන සෑම දෙයක්ම දේව වාක්‍ය සේ සළකා හිස් මුදුනින් පිළිගන්නට තරම් මුග්ධ උගතුන් යැයි කියා ගන්නා හොර තක්කඩියනුත්, ඩොලර් මත යැපෙන එන්ජීඕ කප්පිත්තනුත්, ජාතියක් ජන්මයක් නැති...