ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්‍රකාශ..
වෙනසක් උවමනා යැයි සිතා ලිඳට පැන ගැඹුර බැලූ අමන මෝඩ ජාතියක් අද අත්විඳිමින් ඉන්නේ කුමක්ද?
ඇසෙන,පෙනෙන සෑම දෙයක්ම දේව වාක්‍ය සේ සළකා හිස් මුදුනින් පිළිගන්නට තරම් මුග්ධ උගතුන් යැයි කියා ගන්නා හොර තක්කඩියනුත්, ඩොලර් මත යැපෙන එන්ජීඕ කප්පිත්තනුත්, ජාතියක් ජන්මයක් නැති වසලකුලේ ඊනියා කලාකරුවනුත් ඇතුලු පිරිස මේ රට මෙම කාළකන්නි තත්වයට ඇද දමන බව මෙි රටෙි සිහිබුද්ධියක් තියෙන බත්කන මිනිසුන් එදා පුන පුනා කීවේ මේ නිසාය.
මහින්ද පාලනයේ අඩුපාඩු අප එදා දැක විවේචනය කල නමුත් කිසි ලෙසකවත් මේ අමන රැලට බලය නොදිය යුතුය යන්න අප කතා කලේ මුන්ගේ පැටිකිරිය අප දන්නා නිසාය. වොක්x වැගන්, free වයිෆයි, google baloon, රැකියා ලක්ෂ10, ලක්ෂ 20 නිවාස, ර්තරං, චුවිංගමි ෆැන්ටසි කතා සහ ගොබෙල්ස්ගේ ලැමිබොගිනි, හෙලිකොප්ටර්, රත්තරං අස්වයෝ, බලියන් 18 ස්වීස් ගිණුමි, හයිචෙි, පෝටිසිටි කොමිස් කතා වලට රැවටුනු අපගේ මරි මෝඩ මිනිසුන් අද අත්විඳිමින් සිටින තත්වය කුමක්ද?
සැම දිනකම පාහේ.... රජයට එරෙහිව මෙි රටෙි කමිකරැවන්... වෙෙද්‍යවරැ..ඉංජිනේරැවරැ...විවිධ වෘත්තිකයන්...ගොවියන්....විශ්ව විද්‍යාල ලමුන්..උපාධිදාරීන්...සංඝයා වහන්සේලා ඉතා දැඩිලෙස උත්ඝෝෂන අරගල කරමින් සිටී. එසේම, මෙි වන විට රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති අතර, රටෙි ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටෙමින් තිබෙන බවට ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන විසින් රජයට අනතුරැ අගවාද ඇත.
පාතාලය දස අතේ වෙඩි තබමින් මහ දවල් බිළිපූජා පවත්වමින් ඇත. මහින්ද පාලනයේ වසර 10ටම වඩා වැඩි පිරිසක් මේ අවුරුද්ධ ඇතුලත මරා දමා තිබේ..
රටේ ස්වාධීනත්වය පාවාදෙමින් ආරක්ශක තත්වය පහතට හෙලමින්, රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට දක්කමින් ඔවුන් සිපිරිගෙට යවමින් ඇත. ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටි සංඝයාවහන්සේලා සිරගත කොට ඇත.
ආණ්ඩුව බටහිර වහලෙක් වෙමින් රටේ ස්වෛරීභාවය අමු අමුවේ පාවා දෙමින් උන්ගේ පදයට නටමින් ඇත. බෙදුම්වාදීන් සතුටු කරමින් උන්ට කප්පම් දෙමින් රට බෙදා වෙන් කිරීමේ ඉම දක්වා පියවරෙන් පියවර ඉදිරියට ගෙන ගොස් තිබෙි.
අදවන විට දැවැන්ත විනාශයක් රටට කර තිබෙන්නේ බලයට පත්වී වසරක් තුල නම් වසර
5ක් අවසානයේ අපට දක්නට ලැබෙන්නේ කුමක්ද?
එය අපට තබා රනිල්-අනුර-සිරිසේන රෙජීමයට ඡන්දය දුන් ගොන් නාම්බන්ටවත් සිතාගනු නොහැකිවනු ඇත
https://www.facebook.com/WimalWeerawansa.sl/videos/893586384092516/