අපවත් වී වදාල මහ නාහිමිට සිරිකොතෙන් මඩ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අපවත් වී වදාල මහ නාහිමිට සිරිකොතෙන් මඩ

    afj4sgx.jpg

    සෝම හිමි අපවත් වුනු හැටි මතක් කරගන්න...

    මීට සති දෙකකට පෙර අස්ගිරි මහා නායක හිමියන්ට මරණ තර්ජනය කරමින් ලිපියක් එවා තිබුනේ මහනුවර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරයෙක් ය..මරණය සැක සහිතය....ලිස්සා වැටී මියගිය ප්‍රතම මහානායක හිමි මුන් වහන්සේය....ඝාතනය පසුපස ඩෙශපලන හස්තයක් තිබේ..සැකයක් නැත....
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    afj4sgx.jpg

    සෝම හිමි අපවත් වුනු හැටි මතක් කරගන්න...

    මීට සති දෙකකට පෙර අස්ගිරි මහා නායක හිමියන්ට මරණ තර්ජනය කරමින් ලිපියක් එවා තිබුනේ මහනුවර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරයෙක් ය..මරණය සැක සහිතය....ලිස්සා වැටී මියගිය ප්‍රතම මහානායක හිමි මුන් වහන්සේය....ඝාතනය පසුපස ඩෙශපලන හස්තයක් තිබේ..සැකයක් නැත....

    Wenna Puluwan Machoo..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    unp කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි ජාතියක්.