1. Tyrion Lannister

    මතභේදයට තුඩු දී ඇති වැක්සින් තම සේවකයන්ට අනිවාර්ය කරන කොම්පැනි...

    මොනවද බන් දැන් එහෙම අනිවාර්ය කරල තියෙන කොම්පැනි?
  2. Tyrion Lannister

    වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

    ඉස්සෙල්ලා කම්පැනි එකෙන් අහන්න ඇයි මේ ඩේටා එක එකතු කරන්නේ කියලා. ගොඩක් උන් ඕක ඉල්ලන්නේ උබට වැක්සීන් එක නැත්නම් වැක්සීන් කරන්න ක්‍රමයක් සෙට් කරන්න. (අයි.ටී එකක් නම් ස්ලස්කොම් එක මේ ප්‍රොසෙස් එකේ යමින් ඉන්නේ.) උබ වැක්සීන් ගහන්නේ නැත්නම් කාටවත් බලෙන් ගස්සවන්න බෑ. හැබැයි උන්ගේ ආරක්ශාව වෙනුවෙන් උබ...
  3. Tyrion Lannister

    IFS SSE interview

    ඔය මොන කම්පැනි එකෙත් හොදට සැලකෙන උන් ඉන්නව, එහෙම නැති උන් ඉන්නවා. ඉස්සර IFS එකේ එහෙම නෑ ඒත් දැන් එහෙමයි. ඒකයි උබලට ඔය දුක් අදෝනා ගොඩක් ඇහෙන්නේ.
  4. Tyrion Lannister

    එන්නත් කාඩ්පත නැතිනම් ලබන මාසයේ සිට බස්නාහිර බස් ගමන් බැහැ

    පිස්සු හුත්තලා මුන් නම්, හරිහමන් එකෙක්ව බස් එකෙන් බැස්සුවොත් මානව හිමිකම් නඩුවක් එක්ක ලොකු වන්දියකුත් ගෙවන්න පුලුවන් :lol::lol::lol: වැක්සීන් ගහන්න ඕනේ එක වෙනයි, මේවා ගොන් පාර්ට් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Tyrion Lannister

    ආමි හොස්පිටල් එකේදී ගොම සංගමය ගූ වෙයි

    දැන් යූනියන් කරන්න රැස්වීම් තියන්නේ නෑ බන්. සිවිල් මිනිස්සුන්ට වෘත්තීය අයිතිවාසකම් කියල ජාතියක් තියෙනවා. ඒක හමුදාවට අවුල් වගේ නම් සිවිල් සේවකයන්ව හමුදා රෝහලෙන් අයින් කරන්න පුලුවන් වෙයි, හැබැයි උන් ඉන්නවා නම් උන්ගේ අයිතිවාසිකම් ටික තියෙනවා.
  6. Tyrion Lannister

    අද මැච් එකේ චාමිකයා

    ඇයි බන් චාමිකයා වනිදුට පස්සේ ගහන්නේ? මම හිතන්නෙ එක්කො ඒක නැත්නම් උගෙ බැට් එකට කවුරුහරි කින්ඩියක් දාල
  7. Tyrion Lannister

    ආමි හොස්පිටල් එකේදී ගොම සංගමය ගූ වෙයි

    හමුදා රෝහලේ වැඩ කරන සිවිල් දොස්තරලා (සහ අනිත් සේවකයෝ ) හමුදාවට අයිති නෑ බන්. උන්ට පඩි ගෙවන එකේ ඉදල කරන්නේ සෞඛ්‍ය අමාත්‍යශයෙන්
  8. Tyrion Lannister

    IS Bankuka deserve another chance?

    මූ අපිට සෑහෙන්න ඕනේ වෙයි පළවෙනි මැච් ටිකට
  9. Tyrion Lannister

    ආමි හොස්පිටල් එකේදී ගොම සංගමය ගූ වෙයි

    GMOA එකට ඔනේ strike කරන්න නම් දැන් ඉතින් හේතුවක් හදල දීල නේ තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: රටේ හමුදාවට තියෙන මිලිටරි නීති වලට සිවිල් ජනතාව යටත් නෑ. වෘත්තීය සමිති කියන්නේ අපේ රටේ නීතියේ හැටියට අයිතිවාසිකමක්. ඒ අර්ථ්යෙන් ඔය දොස්තරලා තුන්දෙනා වැරද්දක් කරලත් නෑ. :lol::lol::lol:
  10. Tyrion Lannister

    එන්නත් එක් මාත‍්‍රාවක් ලබාගත් 428ක් හා මාත්‍රා දෙකම ලබාගත් 183ක් ගිය සතියේ මරුට

    වැක්සීන් දෙකම ගහලත් මැරුන ගොඩක් අය දෙවනි ඩෝස් එකෙන් දවස් 4-5ක් වගේ කාලෙක්දී පොසිටිව් උන අය. දවස් 14 පැන්නට පස්සේ මරණ ගොඩක් අඩුයි. වැක්සීන් ගහන්න පෝලිමේ යද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඔනේ. ඒ පෝලිමෙනුත් සැහෙන්න බෝවෙනවා...
  11. Tyrion Lannister

    vaccine එක අනිවාර්‍යයි කියලා නීතියක් තියෙනවද?

    එහෙම නීතියක් නෑ. ඒත් වැක්සීන් එක නොගහපු එකක් කොරෝණා වලින් මැරෙණ සම්භාවිතාව, වැක්සීන් ්දෙකම ගහපු එකෙක් මැරෙන සම්භාවිතාවට වඩා ගොඩක් වැඩියි. උබේ කැමත්තක් කරපන්.
  12. Tyrion Lannister

    හිගන්නො මල වදයක්

    හේතු කීපයක් නිසා පාරෙදී සල්ලි ඉල්ලන උන්ට දෙන්නේ නෑ. 1. ඔය වැඩේ නීති විරොධීයි. 2. අපේ උපාසක ඇත්තෝ ලේසියෙන් දිව්‍යලෝකේ යන්න සල්ලි දෙන නිසා තමයි හිගන්නෝ වැඩි උනේ 3. සල්ලි හම්බ වෙන්නේ නැත්නම් පාරේ හිගාකන එක නිකන්ම නවතිනවා. මම කියන්නේ නෑ මිනිස්සුන්ට උදවු කරන්න එපා කියලා. ඉස්සෙල්ල දන්න කියන...
  13. Tyrion Lannister

    මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

    ඩී.එස් ජේ.ආර්. මහින්ද PS : මහින්ද ලොක්කටම කියපු එකක් "You either die a hero, or you live long enough to see yourself become the villain." Harvey Dent
  14. Tyrion Lannister

    නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්

    අපේ සාර් ආවම නම් බේබිලාට නටන්න වෙන්නේ නෑ, කොහෙද මේ සිරාට කොන්ද පණ නෑ නේ. :yes::yes::yes:
  15. Tyrion Lannister

    ඉතාලි සැප

    මෙට්මල් පිබිඩේවා ෂිට් තුල මෙට්මල් පිබිඩේවා.....!!!!
  16. Tyrion Lannister

    ධම්මිකගෙ මොළ ශෝධනය

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
  17. Tyrion Lannister

    අද බානුක ගහන්නම ඕනා

    Good old days 🙌 🙌 🙌
  18. Tyrion Lannister

    මම නෙවෙයි මමනෙවෙයි හින්නියා හින්නියා

    ඊලග දියසෙන් කුමාරයා බැසිල්ද නාමල්ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  19. Tyrion Lannister

    මාලිංග-චන්දිමාල් ආරවුව

    මූ කියන කතාව ඇත්ත නේ බන්.
  20. Tyrion Lannister

    ෆයිසර්ට වඩා සයිනොෆෝම් හොඳ වෙන්න හේතුව මහාචාර්ය විතාරණ පැහැදිලි කරයි..

    1. ඇමරිකාවේ නම් ෆයිසර් තවදුරත් හදිසි භාවිතයේ තියෙන එන්නත් නෙවෙයි. FDA Approved. ගොඩක් රටවල් ඕක ළමයින්ට දෙනවා. උදා . ඩෙන්මාර්ක්. ජර්මනිය, ඉතාලිය etc. https://www.fda.gov/news-events/press-announcements/fda-approves-first-covid-19-vaccine 2. දැනට කරල තියෙන පරීක්ෂණ අනුව වැඩිම සාර්තකත්වයක් තියෙන...

    No contents