1. Tyrion Lannister

    අපි කොච්චර හොදට කරනවද?

    අපි කොච්චර හොදට කරනවද බලන්න. :( :( :( පහුගිය සති 2 බැලුවම මිලියනට වැඩිම මරණ වෙච්ච රටවල් කීපයෙන් එකක් අපි (128.39 per million). මට බැලු බැල්මට අපිට වඩා නරක තත්වයක පේන්නේ උතුරු මැසිඩොනියාව (193.02 per million) විතරයි. පහල ලින්ක් එක තියෙනවා. තව රටක් දැක්කොත් කියන්න. :(:(:(...
  2. Tyrion Lannister

    නටශා

    Yes, Naturals :love::love::love:
  3. Tyrion Lannister

    Questions Villvay Systems, Rootcode Labs

    Yes, Mangala is now the COO and a Partner of RootCode.
  4. Tyrion Lannister

    Israel's Covid-19 spike after vaccination

    උන් මාර්තු අගවෙද්දී 50% වැක්සීන් කරල තිබ්බේ. මේ වෙද්දී වැක්සීන් එකේ ආරක්ෂාව යම් ප්‍රමානයක් අඩු වෙලා තියෙන්නේ. ආරක්ෂාව අඩු වෙලා තියෙන වෙලාවක ඩෙල්ටා අපු නිසා තමයි ආසාදන වැඩි වෙලා තියෙන්නේ. බූස්ටර් ශොට් එකකින් ගොඩ යනවද කියල තාම කියන්න අමාරුයි සීන් එක. ඕකම අපිටත් වෙනවා. කරන්න තියෙන එකම දේ අසාදන...
  5. Tyrion Lannister

    චන්දීමල්ගේ 150 වන එක්දින තරඟය 🤮

    අඩෝ උට කොවිඩ් ද. T20 ගහන්න පුලුවන් වෙයිද? දස්සා ගැන දැන්ම කතා නොකර ඉමු බන්. අද උනත් මොකද්ද ඒ ගහපු ශොට් එක
  6. Tyrion Lannister

    විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

    CSE එක Manupalate කරනවා කියල මේ දවස් ටිකේ නම් හොදටම තේරෙනවා. මගෙත් Expo shares ටිකක් තියෙනව 20+ ගත්ත. අපිටත් වාසියක් කරගන්න ඔනේ දැන් ආයේ Expo බහින්න කලින්
  7. Tyrion Lannister

    ආදහනය කරනවා ඇතිද.? භුම්දානය කරනවා ඇතිද.?

    භුම්දානය කරනවා, භූමිදාන කරන තැන photos වගයක් තිබ්බ ලගදී FB එකේ
  8. Tyrion Lannister

    චන්දීමල්ගේ 150 වන එක්දින තරඟය 🤮

    චන්දිමාල් නම් තේරුමක් නෑ. උට දීපු චාන්ස් වලට සාධාරණයක් කරපු එකෙක් නෙවෙයි. ඌ ඇතුලට ගන්න මිනෝද් කැපුවා නම් ඒක අපරාදේ. ඔතෙන්ට එනවා නම් එන්න ඕනේ කුසල් පෙරේරා. ඌත් බොන එක අඩු කරලා ෆිට්නස් හදන් ක්‍රිකට් ගැහුවනම් වටිනවා. මොකද උට තනියම මැච් එකක් ගහන්න පුලුවන්, මේ හෝතබුවා වගේ නෙවෙයි.
  9. Tyrion Lannister

    සෞඛ්‍ය හිතකර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට සැලැස්වීම රජයේ අරමුණයි. #බැසිල්ගන්ජා?

    ඒ යකා නම් ගංජා පාරක් ගහල ඉන්න ඇත්තෙ. කොහොමටත් බැසිල් සාර්ගේ වැඩකට නම් විරුද්ධ වෙන එකක් නෑ.
  10. Tyrion Lannister

    කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

    අනේ නිකන් පල වේ$ගේ කොල්ල යන්න, ආවා මෙතන කමල්ගේ පුක ලෙවකන්න.
  11. Tyrion Lannister

    කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

    හීනමාන pro max මුන් නම් ආර්මි එකේ ඉන්න කාලේ පොඩි උන්ට පට්ටම වාත වෙන්න ඇති.
  12. Tyrion Lannister

    🖕🏻Breaking - කබ්‍රාල් ඇමටිකමෙන් සහ මන්ට්‍රීධූරෙන් ඉල්ලා අස්වෙයි!

    මේ පකඩයා මහ බැංකු අධිපති වෙලා මොල හතා මුදල් ඇමති වෙනවා කියන්නේ ඉතින් ... මම කියන්න ඕනේ නෑ නේ, උබල හිතා ගනින්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. Tyrion Lannister

    විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තාක්ෂණික කමිටුවෙන් ඉවත්වූ හේතු හෙළි වෙයි

    මේ මිනිස්සු මොකටද බන්, නන්දයා දන්නවනේ වැඩේ හොදටම කරන හැටි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  14. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    ඔන්න ඔහොම ඉල්ලීමක් කරාම ඒක ඉෂ්ට වෙනවා නම් කවුරුවත් ඔය උද්ගෝශන, පිකටින් කරන්න යන්නෙ නෑ නේ.
  15. Tyrion Lannister

    ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක – රොයිටර්

    කිරිපිටි නෑ. සීනි දෙන්නේ සීමා කරලා. අපි කැමති වර්ගයකින් ගන්න හාල් නෑ. ගොඩක් සීරියල් වර්ග ගොඩක් කාලෙක ඉදලම නෑ. ගෑස් නම් මට ඕනේ උන වෙලාවල් වල තිබ්බ. නැත්තේ මොනවද කියල බලන්න ඕනේ නම් ඔය ප්‍රධාන සුපර් මාර්කට් 3-4ක ඔන්ලයින් ස්ටෝර් එක බලපන්. ඒ ඔක්කොගෙම නැති සහ සීමා කරල දෙන බඩු රටේ හිගයි.
  16. Tyrion Lannister

    විදේශිකයන්ට සංචාරක බුබුලෙන් ඉවත්වී රට පුරා සංචාරය කිරීමේ අවස්ථාව😍

    එහෙම ඇවිදින්න දීල උන්ට කොරෝණා හැදුනොත් බෙහෙත් කරන්න තැනක් තියෙනවද?? :no::no::no:
  17. Tyrion Lannister

    එදා සිරිමාවෝ මැතිනිය කියන දේ රටේ මිනිස්සු ඇහුවනම් අද මේ රටට මොකක් වෙයිද ?

    ඒ ඇති වෙන්න තිබ්බ තත්වය සමහරවිට අපිට මේ අවුරුද්ද අග බලා ගන්නත් පුලුවන් වෙයි. :yes::yes::yes:
  18. Tyrion Lannister

    සුනිල් පෙරේරා නැතිවෙලා බං

    ඉන්න ඕනේ මිනිස්සු :(:(:(
  19. Tyrion Lannister

    දකුණු අප්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක් වෙයිලු

    මුලින්ම දකුනු අප්‍රිකාවේන් සංචාරකයෝ ටිකක් ගෙනල්ල ඕක පැතිරෙනවද කියල බැලුවා නම් හරි. උදයංගට පුලුවන් වෙයි වැඩේ coordinate කරන්න. :yes: :yes: :yes:

    No contents