පොහොර තහනම එක කෑල්ලක් රිවස් දැනටම. තේ වලට අවශ්‍ය පෝර ගේන්න අවසර දෙනවා මේ මාසේ. බොහොදුරට දැනටම සමාගම් වලට අවසර දීලා ඇති. මේකට හේතුව වතු සමාගම් වල පෝර ගබඩාත් හිස් වීගෙන යන එක.
ඉතුරු පෝර තහනම් ටිකත් හෙමින් සැරේ රිවස් වෙයි. හැබැයි ඉතින් ගොබ්බසේනගේ නොදන්නාකමටයි උද්දච්ච කමටයි අපිට රටක් විදියට ලොකු...