අලුතෙන්ම නම් ලගදි හැදුවේ නෑ. තිබ්බ එකක් Fully Renew කරා, බිත්ති බැන්දේ නෑ, ඉතුරු ඔක්කොම කරා. (10X14)
බඩු ඔක්කොම රොසෙල් දැම්මේ. 2020 දෙසැම්බර් දාපු ඔඩර් එක ලැබුනේ 2021 ජුනි මැද වගේ. ලක්ෂ 2.75 ගියා දෙසැම්බර් වල මිලෙන්. ඒ වෙලාවේ ඩිස්කෞන්ට් මොනවහරිත් තිබ්බ.
ෆිටින්ග්ස්, සිමෙන්ති, බට සහ පොඩි පොඩි...