1. 2

    තාත්තා..

  2. 2

    තාත්තා නැතිවුනා බන්.

    නිවන් සුව ප්‍රර්ථනා කරනවා මචං තාත්තාට!
  3. 2

    Share Market Mega Thread

    ඔව් මේක හරි total shareholder equity=26,263,300,488 මම නම් Non-controlling interests එකත් ගන්නේ නැ. මම ගන්නේ 23,575,048,949
  4. 2

    J.V.P මන්ත්‍රීවරුන්ගේ සුපිරි වාහන ලීක් වෙයි..රෙදි ගැලවෙයි..

    මෙ වගේ බිලා වාහන හප්පගෙනත්, පුදුම වැඩේ කියන්නේ 2/3 ආණ්ඩුවක් නුත් තියනවා. CCTV, පින්තුර , ඔක්කොම තියනවා අඩුම ගානේ අර රන්ජා වගේ වත් එක ජෙප්පක් හිරේ දාගන්න බැ නේ. මෙපමණ සාක්කි තිබිලත්. දැනුත් කරන්න පුළුවන් ඕනේ නම්
  5. 2

    ඊශ්‍රායෙල් අගමැති ගෙදර..මිනිසුන් සතුට සමරයි..

    හෙට ඉදලා සාම ගිවිසුම ඉවරයි. ආපු එකා පට්ට අමාරු කාරයක් , පලස්තීනය ගැන දැන් නම් දුකත් හිතෙනවා.
  6. 2

    Crypto

    එකපාර ගොඩක් ගන්න එපා මට නම් හිතන්නේ තව අඩු වේවී කියල BTC -29000USD වගේ.
  7. 2

    බයිඩන් ලොක්කා පට්ටලු බං හිතුවට වඩා

    ඕව ඔක්කොම උන්ගේ ප්ලෑන් බන් පොඩ්ඩක් හිතල බලපන් වැඩිම us මරණ Age 65 වැඩි සහ ලෙඩ හැදුන කට්ටියගෙන් පිලිකා ලෙඩ්ඩු තාම වැඩිපුර මරුනේ එකත් ගොඩක්ම පෙනහළු පිලිකා තියන සිකරට් බොන සෙට් එක . us වල හොරෙන් පැනපු උන් පට්ට සෙට් එකක් බාර වෙලා. ට්‍රම්ප් කාරයට ඔවා තනිමය කරන්න බැ සෙනට් එකත් බැක් කරා.
  8. 2

    ගමරාල

    මහින්ද , චන්දිරකා එක්ක බැලුවම නම් මෛත්‍රී පන මදි. නමුත් දැන් බැලුවම ගෝටට වඩා කෙලින් තීරණ ගන්තා. රනිල් වගේ පිස්සෙක් එක්ක.
  9. 2

    චීනා පුප පෙන්නන්න හදනකොට චීනට පුප පෙන්නලා.. 😀

    iron පාර්ශ්නයේ දී Australia වට ගේමක් දෙන්න පට්ට අමාරු වෙනවා මොකද උන් තමා ලෝකේ ලොකුම iron හදන රට. අනිත් රටවල් ඔක්කොම එකතු උනත් ඔය මිලට iron දෙන්න බැ Australia නැතුව.
  10. 2

    කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

    අපේ පාරේ ඉස්සර හිටිය වයසක පොරක්. පාරේ නිකන් ශෝපින් බැග් වල කුණු දානවා සත්තු අදිනවා පොර උනත් කියන දෙයක් ගණන් ගන්නේ වත් නැ. පස්සේ ගෙවල් පැත්තේ ඉන්න සීයා කෙනෙකුට ගානක් දීල සෙට් කරා ජෝතිෂ්‍ය තැනකට. පහුවදා ඉදලා පොර මුළු පාරම හවසට අතු ගානවා. උදේ පාන්දර රැකලා ඉදල කුණු කාරයෝ එනකම් මග බලාගෙන ඉදලා...
  11. 2

    හෙට ස්පූට්නික් ගහනවා

    ඈස්ට්‍රා සෙනිකා එකත් ලේ කෑටි ගෑහෙන සීන් එක උනේ ගොඩක් වයසක කට්ටිය නේද සයිනොෆාම් එක කොහොමත් 60 වැඩි කට්ටියට අනුමැතිය දීලා නැ නේද ?
  12. 2

    සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

    ඔව් Side effects කාටහරි තියනවා නම් දාන එක වැදගත් දේශපාලන විදියට බලන්නේ නැතුව.
  13. 2

    සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

    මමත් හිතන්නේ WHO අනුමැතිය තියන ඕනෑම vaccine එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොදා "Sinopharm / BIBP1" එකත් 07 May 2021 සම්පුර්ණ අනුමැතිය ලැබුණා. දැනට ලංකාවේ ආරංචි තියනවද කාටහරි මේකන් පර්ශ්නයක් උන ?
  14. 2

    Bangladesh to buy China vaccine at $10 a dose

    අඩෝ සිරාවට 15$ නේ කියවල බලන්න මෙහෙම තම තියන්නේ "In response, Minister Dr. Ramesh Pathirana said ONE vaccine is priced at USD $15 each." https://www.newsfirst.lk/2021/05/25/funds-allocated-to-purchase-14mn-sinopharm-01mn-astrazeneca-jabs/
  15. 2

    BTC වලට මොකද වෙන්නෙ?

    මොකද හිතන්නේ BTC 30000 කඩාගෙන පල්ලම් යාවිද ? මේ යන විදියට නම් හෙට වගේ 30000 කඩාගෙන පල්ලම් බහි වගේ..
  16. 2

    ගාසා තීරයේ සත්‍ය කතාව

    උබ ගේ අල්ලපු ගෙදර මිනිහ නම් හරිම උරුමක්කාරය උබට වෙන්නෙත් ඕක තාම...:lol::lol::lol:
  17. 2

    ගාසා තීරයේ සත්‍ය කතාව

    australian aboriginal කට්ටිය ආපහු ඔස්ට්‍රලියව බලය ඇල්ලුවොත් ඇමරිකාවේ රතු ඉන්දියන් කාරයෝ ආපහු ඇමරිකාවේ බලය ඇල්ලුවොත් ලංකාවේ අර කුවේණි එක්ක හිටපු සෙට් හෝ ආදී වාසීන් ආපහු ලංකාවේ බලය ඇල්ලුවොත් මට නම් ඉශ්‍රායෙල් උන් ගේ වරදක් පෙන්නේ නැ...
  18. 2

    Port City - එකට පක්ෂද ? විරුද්ධ ද ?

    මගේ දැනුම හැටියට Port City හොද project එකක්... ප්‍රශ්නය Port City project එක කරගෙනයන විදිය වැරදි...එකෙන් පස්සේ ලංකාවට පස්සේ වෙන පාඩුව වැඩි.. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට නම් ලංකාවට හෙන පාඩුවක් වෙනවා..

    No contents