මෙයා අර දවස් හයේ යුධ්දයෙන් අල්ලගත්තු ඒරියා ටිකත් ඊශ්‍රාඊලයට නැවත ඈඳගන්න ඕනේ කියන මතයේ ඉන්නේ... නමුත් නෙතෙන්‍යාහු නම් ඒකට විරුද්ධ මතයක ඉඳලා වටේම අරාබි රටවල් එක්ක යම්කිසි එකඟතාවයක් එක්ක කටයුතු කලා.. ඒකයි එක්සත් එමීර් රාජ්‍යය වගේ රටවල් නැවත සම්භන්ධ කරගන්න පුලුවන් උනේ.. නමුත් මෙයා නිසා ආයි අරාබි රටවල් ආයෙත් මෙයාල එක්ක එකතුවෙච්ච එක නැතිවෙන්න පුලුවන්..