nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    යාලුවනේ මන් හිතුවා මාසෙට හම්බකරන එකෙන් පොඩි ගානක් crypto බයි කරලා long term hold කරන්න. මේ දවස් වලනම් මේකට එන්ටර වෙන්න හොඳ කාලයක් නෙමේ නිසා මේක ගැන මුල ඉඳන් ඉගෙනගන්න හොඳ රිසොස් මොනවද තියෙන්නේ?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Mulinma market eka study karanna adu coin aran balanna kohomada kiyala
    මාකට එක ගැන ස්ටඩි කරන්න හොඳ රිසොසස් ටිකක් දෙනවද මචං?
    podi ganan aran wdk na bn. ekawara ekathu krla gnin.
    Altcoin ගන්න බැලුවේ බන්. මසෙට $50-100 අතරේ.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    F0133E50-D4E4-482B-A704-8E88C771F84F.jpeg
     
    • Haha
    Reactions: jaathi

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    එකපාර ගොඩක් ගන්න එපා මට නම් හිතන්නේ තව අඩු වේවී කියල BTC -29000USD වගේ.