අද සැමරුම් ආණ්ඩුවෙන් සංවිධානය කරනවානම් අනුරට ඕකට පොඩ්ඩක් යන්න පුළුවන් නෙ. නොගිය ගමන් අනිත් උන් ගහනවා ඩයස්පෝරාවට ඕන කමට නොයා ඉන්නවා කියලා. වෙන ඩැමේජ් එක හෙන ලොකුයි. බලය තියෙනකොට මොළය නැහැ කියන කතාව හරි නෙ බැලුවම. අද සැමරුම් උත්සව වලට නොයා ඉන්න එක නම් හරිම මෝඩ වැඩක්. දැනටම මුතුගල වගේ අය ෆෙජ්කරයෝ...