වාහන වල ගනන් ආයි අඩු වෙන්නෙත් නෑ බන්. vicious cycle එක කඩන්න තිබ්බ වෙලාවේ මුන් කැඩුවෙ නෑ. ඕක දැන් ආයි කාඩන්න බෑ මොකද "අඩු කලොත් වැඩි ගානට ගිය ලීසින් ගෙවන එක නවති, ලීසින් කම්පනි කඩන් වැටෙයි" තියරිය ආයි දානවා.ගොඩක් උන් රිම් එකෙන් දුවන්නේ
මේ වෙලාවෙ වාහන කට්ටකට බහින එක නුවණටහුරු මදිද මන්දා![]()
What is the point of this comparison? a more meaningful one would behmmmm... Intersting topic..
How about we compare the following ratio? Perhaps other could contribute?
Estimated vehicle value / Monthly income
Example: 6 million / 200k = 30
the amount you spend on it (fuel, leasing, insurance, maintenance) / salary
This implies that the car costs 30 months of income. 2.5 yearhmmmm... Intersting topic..
How about we compare the following ratio? Perhaps other could contribute?
Estimated vehicle value / Monthly income
Example: 6 million / 200k = 30

This implies that the car costs 30 months of income. 2.5 year
Vehicle adu wenna doller rate adu wenna oni.වාහන වල ගනන් ආයි අඩු වෙන්නෙත් නෑ බන්. vicious cycle එක කඩන්න තිබ්බ වෙලාවේ මුන් කැඩුවෙ නෑ. ඕක දැන් ආයි කාඩන්න බෑ මොකද "අඩු කලොත් වැඩි ගානට ගිය ලීසින් ගෙවන එක නවති, ලීසින් කම්පනි කඩන් වැටෙයි" තියරිය ආයි දානවා.
What is the point of this comparison? a more meaningful one would be
Code:the amount you spend on it (fuel, leasing, insurance, maintenance) / salary
වාහනයක් ගත්ත නම් රීම් pick me uber වත් දුවන්න වෙනවා insurance cover කරගන්න
නැත්නම් service , insurance renewal ආවම හිර වෙනවා හුකස් වෙන්නෙම

මෙන්න මේක ඇත්ත. කොහොමහරි වාහනයක් ගන්නවා වගේ නෙමෙයි අරගෙන ටික දවසක් යද්දී service insurance renewal දරා ගන්න පුලුවන්ද කියලත් බලන්න. මම දැකල තියනව සමහර උන් හොද වාහන අරන් ඊට පස්සේ Used Tyres,කට්ට කපපු ටයර් හොයන වගේ ගොන් වැඩ කර කර යනවා. Under value insurance දාන්නත් එපා.