ජෙප්පො ගැන යම් අදහසක් දෙන්න කූබියො නාට්‍ය උත්සාහ කරා. ඇත්තටම ලංකාවේ තියෙන එක පිළිකාවක් තමයි ජොප්පො. දළදා වන්දනාව පවා අඩු වියදම් කරන්න ගිහින් නාගත්තා. ඥානසාර හාමුදුරුවෝ කිව්වා ලයිට් වැලක් වත් දාලා නැහැ ලු. අපි ගමේ පන්සලේ පින්කමක් කරන කොටත් සෑහෙන්න පාර සරසනවා.
අනිත් එක ඕකුන් පට්ට බොරුකාරයො...