අමූලික බොරුවක් ලක් එක කියන එක. ලක් එකට කරන්න පුලුවන් මඟුලක් නෑ බං. එහෙම බැලුවොත් ලක් එක කියලා කිසිම දෙයක් මගේ ජීවිතේ නෑ. මම ලොකුවට ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. O/L විතරයි, 84. ඉන්නේ UAE. හොද ජොබ් එකක් කරනවා. මුලින්ම over stress වෙන එක අත අරින්න ඕනේ. Life එක normal flow වෙන්න දෙන්න ඕනේ. මිනිස්සු කියන...