1. gayanela

    උබලට තියන Bad habits මොනාද?

    මොන වැඩේ තිබුණත් ඇදට වෙලා ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක.
  2. gayanela

    ඔයාගෙ කුලය මොකද්ද ?

    ගොවිගම. සීයගේ සීයා කැප්පෙටිපොළ මහ අදිකාරම්ගේ දකුණු අත වගේ හිටපු මනුස්සයෙක්. (ඇත්තටම කිව්වේ.) අපේ සීයා තදටම ඕවා විශ්වාස කල කෙනෙක්.
  3. gayanela

    ලෝකයට ශක්තිමත් ගැහැණු ඕන...- නිලන්ති කොට්ටච්චි

    මාත් npp තමයි. මේකිව නම් පේන්න බෑ. මෝඩ හුත්ති.
  4. gayanela

    උබලා කාපු ලොකුම crypto loss එක කියද

    BINANCE spot trading කරනවා. මම සතියකට කලින් USDT 570ක් වගේ profit තිබිලා ඒක කෑෂ් කලා. Up උනාම profit ගන්න ඔනේ. අපි කෑදර කමට වැඩිවෙයි කියලා හිටපුවාම loss තමයි. දැනට USD 500ක වගේ loss එකක් තියෙනවා. ඒත් හරි වෙලාවට profit ගත්තේ නැති එකේ වැරැද්ද.
  5. gayanela

    Unboxing a Brand New EVGA GTX 1650 SC ULTRA in 2024

    Discontinued කරපුවා රිවීව් කරන්නේ ඇයි පොන්ස්?
  6. gayanela

    වන්නකු මුදලාලි කට්ටියව පුදුම කරන්නයි යන්නේ

    කොණ්ඩේ යන එක ගැන එලකිරියෙම කෙනෙක් වන්නකුගෙන් අහලා තිබුණා කලින්. උත්තර දුන්නේ නැහැලු.
  7. gayanela

    Helicopter rides

    මම 300 වාරයකට එහා ගිහින් තියෙනවා. මෙලෝ රහක් නෑ. ජොබ් එකටනේ යන්නේ. ගිහින් ගොඩබිමට එන එකේ නම් පොඩි ලල් එකක් තියෙනවා.
  8. gayanela

    උඹලා පාවිච්චි කරන ලැප්ටොප් එක මොකක්ද?

    ASUS Rog Zephyrus M16 (2022) Samsung 990 Pro 2TB x 2 (RAID 0) වලට මම upgrade කලා.
  9. gayanela

    Comedy

    මුනුත් නෙවෙයි බං. මෙන්න සෙට් එක Erick Tey Tey https://www.facebook.com/share/v/E3s66kR5BhwKwWjm/?mibextid=w8EBqM ------ Post added on 1708017244
  10. gayanela

    Comedy

    Bump
  11. gayanela

    Comedy

    ලංකාවේ නෙවෙයි බං මම අහන එක.
  12. gayanela

    Comedy

    කවුද බං අර තඩි සෙරප්පු දාගෙන, prank කරන එවුන් සෙට් එක? කඩවල් වලින් dummies උස්සන් යන, තව එක එක දේවල් shop වලින් උස්සගෙන යන්නේ උන්ගේ වගේ ගාණක් නැතුව.
  13. gayanela

    ජුන්ඩා දිග් කරගන්නේ කෙසේද?

    සුද්ද සිංහලෙන්ම කියලා තියෙනවා.
  14. gayanela

    ආන්ටිල ටික බික රිවිව් කරනව

    ආන්ටිලා #ක රිවීව් කරනවා වගේ දැකලා ආවේ.
  15. gayanela

    පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

    සුපිරි පෝස්ට්. ❤️ TFS.
  16. gayanela

    Tech Haul 2022

    Outdated shit. Try to beat this. Samsung 990 PRO 2TB PCIe 4.0 x 2 on RAID 0
  17. gayanela

    ගෙයක් හදන්න කොස්ට් එක

    ගෙවල් හදනවට වඩා හොදයි, ඒ සල්ලි පොතේ දාලා පොලියෙන් රෙන්ට් එකට ඉන්නවා. වියදමයි, ලංකාවේ මකබාස්ලා එක්ක වැඩ කරන්න ගියාම ලේසි නෑ මචං, මම ගෙදර හදනවා දැන් අවුරුදු 5කටත් කිට්ටුයි. තට්ටු 3ට හදන්නේ. ඉවරයක් නෑ තාම. තට්ටු ගෙයක් හදනවනම් උඩ ඉදන් වැඩ ඉවර කරගෙන එන්න පහලට, නැත්නම් උඩ නටඹුන් තමයි.
  18. gayanela

    ගේම් එකකට කොච්චරක් වියදම් කරලා තියෙනවද?

    Forza Horizon 5, Arma 3 දෙකම සල්ලි වලට ගත්තේ. 50ක් වගේ ගියා.

    No contents