ජුන්ඩා දිග් කරගන්නේ කෙසේද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    Ideas pls
    කෙම්මුර දවසක, හරියටම ඉර හැරෙන්න හෝරාවකට පෙර, ස්ත්‍රි පරාණ එකුන් සියයක් ගැවසේ යැයි සිතන හන්දියක, කඩ මන්ඩියක සුදු රෙද්දමක් මත ලිංගය ගෙන තෙවරක් දක්ෂිනාවර්ථව වනන්න ඕනා.

    ලිංගය දිගු වෙනවා ඒකාන්තයි.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    image.png
    එමිල් සොන්නයාගේ පිප්පිය දිග උනාට වැඩක් නෑ නගින්නේ නෑ HNB එකේ ගෑණිත් මූව දාලා ගියා 😥
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,792
    2
    15,538
    113
    උඹලා ඉන්බොකස් අ‍ැවිත් අහන හැම දේටම පොදු උත්තර ටික.

    1. [තමන්ගෙ/හබීගෙ/කොල්ලගෙ] එක පොඩි වැඩිද?

    එහෙම මළ ඉලව්වක් නෑ. සයිස් එක අදාළ නැත්තෙම නෑ, හැබැයි අඟල් 4 ක් තියෙනවා නම් ප්‍රමාණවත්. එ‍් නිසා බහුතරයකගෙ තියෙන සයිස් එක හොඳටම අ‍ැති. සාමාන්‍ය සයිස් කොණ්ඩම් එකක් ගැලවෙන්නෙ නැතිව දාගෙන ඉන්න පුළුවන් නම් සයිස් එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.

    වෙන රටවල Porn වල තියෙන එ‍්වා බලලා සයිස් තීරණය කරන්න එපා. අවශ්‍යම නම් අපේ රටේ porn වලයි, ලීක්වලයි තියෙන එ‍්වා බලලා අදහසක් ගන්න. එ‍් තමයි සාමාන්‍ය ප්‍රමාණය.

    ගෑනු අයට වැදගත් වෙන්නෙ අහවල් එක නෙවෙයි, එ‍්ක හයි වෙලා තියෙන මනුස්සයා කියන එක හරිම වැදගත් දෙයක්.

    2. එහෙනම් ගෑනු අය තියෙන එක ලොකු වෙනවාට කැමති අ‍ැයි?

    ඕක තේරුම් ගන්න බැරි එක, ඕක සයිස් එකේ වැදගත්කමට සාක්ෂියක් කියලා හිතන එක අපේ රටේ logic අධ්‍යාපනයෙ ගැටළුවක්.

    ඔව්, ඉන්න මනුස්සයාගෙ එක ගොඩක් පොඩියි නම් ලොකු වෙනවාට බහුතරයක් ගෑනු අය කැමතියි. හැබැයි එ‍්කයි, ලොකු එකක් තියෙන වෙනමම මිනිහෙක් හොයා ගැනීමයි කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක් බව තේරුම් ගන්න ඕන.

    අවාසනාවකට ඔය දෙකේ වෙනස අපේ රටේ අයට තේරෙන්නෙම නෑ.

    3. මම සයිස් එක ගැනම focus කරලා දාන්නෙ අ‍ැයි?

    එහෙම දාන්නෙ Cuckold හැඟීම් තියෙන අයට එ‍් fantasy එක වෙනුවෙන්. තමන්ගෙ එකේ අවුලක් නෑ කියන දැනුම අ‍ැතිව, හැබැයි compare කරාම පොඩියි කියන හැඟීමෙන් සතුටක් අත් විඳින්න, තමන් අ‍ාදරේ කෙනා වෙන කෙනෙක් එක්ක සතුටු වෙනවා දැකලා එන සියුම් වේදනාව pleasure එකකට හරව ගන්න කැමති, එ‍්ක සපුරා ගන්න බුද්ධිමත්ව යොමු වෙන අය වෙනුවෙන්.

    එ‍් fantasy එක අ‍ැත්තට ගන්න හරක්ට දෙන්න උත්තරයක් මට නෑ. කැමති දෙයක් හිතා ගන්න පුළුවන්.

    4. ඉක්මනට යනවා / බහිනවා / නගින් නෑ. මොකද කරන්න පුළුවන්?

    ඉක්මනට යන එක අලුතෙන් sex කරන්න ගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. තාවකාලික විසඳුමක් විදිහට delay spray, desensitize කොණ්ඩම් පාවිච්චි කරන්න පුළුවන්. Sildenefil වගේ පෙති ගන්නත් පුළුවන්. THC තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔය හැම දෙයක්ම තාවකාලිකව. කෙටි කාලයක් තුළ වෙනසක් නොවුණොත් දිගටම පාවිච්චි කරාම තත්ත්වය තවත් උත්සන්න වෙන්න පුළුවන්.

    ඉක්මනට බහින එක, නගින් නැති එකට මානසික වගේම කායික හේතුත් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම Stress, Anxiety, Depression වගේ දේවල් සහ සෙක්ස්වලට තියෙන බය, කලින් නරක අත්දැකීම් වගේ දේවල් බලපානවා. දියවැඩියාව අ‍ැල්කොහොල් නිකොටීන් වැඩිපුර ඇඟට දා ගැනීම වගේ දේවල්වලින් බලපෑමක් තියෙනවා. යකඩ උස්සනවා වෙනුවට aerobic ව්‍යායාම කරලා, අ‍ැවිදලා එහෙම වෙනසක් තියෙනවාද බලන්න.

    වෙනසක් නැත්නම් හොඳම දේ වෙෙද්‍ය උපදෙස් ගන්න එක.

    5. Porn බලද්දි, තනියම කරද්දි නැග්ගට කෙල්ලෙක් ගාවට ගියාම ඉක්මනට බහිනවා.

    ඕක වැඩිපුරම මනසේ තියෙන ගැටලුවක්. Porn බලනවා නම් පුළුවන් තරම් එ‍්ක මූලික උත්තේජනයට පාවිච්චි කරලා නවත්තන්න. මුල ඉඳලා ඉවර වෙනකල් එ‍්ක බලාගෙනම කරන එක හරිම අස්වාභාවිකයි. අනික වැඩි වැඩියෙන් fantasy සපුරන, extreme මට්ටමේ දේවල් බලන එක අඩු කරන්න. එ‍්කෙන් එන අධි උත්තේජනයට හුරු වුණාම ස්වභාවිකය සෙක්ස් කරන එකේ වින්දනය අඩු වෙලා යන්න පුළුවන්. Porn induced ED කියන්නෙ තහවුරු වුණු සංකූලතාවක්.

    අනික ගොඩක් දෙනෙක් නිදාගෙන හෝ වාඩි වෙලා අත විතරක් හොළවමින් ස්වයං වින්දනය කරන එකත් ශරීරය නිකන්ම තියෙන්න හුරු වෙලා ඉන්නවා. එ‍්කත් අ‍ැත්තට sex කරන්න වෙහෙස වෙද්දි බහින්න පටන් ගන්න ප්‍රධාන හේතුවක්. ඉතින් හිටගෙන, අ‍ැවිදිමින්, squat ගහමින් වගේ ස්වයං වින්දනය කරන්න බලන්න. වෙහෙස එක්ක අ‍ැඟට හුරු වුණාම ඕක ඉබේම හරි යයි.

    6. [තමන්ගෙ/හබීගෙ/කොල්ලගෙ] එක ලොකු කරගන්න පුළුවන් කොහොමද?

    මොන මඟුලක්වත් කරලා තියෙන සයිස් වෙනස් කරන්න බෑ. ඔය පොම්ප, ක්‍රීම්, පෙති, ඔයිල්, මසාජ් කතා අමු බොරු. කල් පවතින කිසිම වෙනසක් වෙන් නෑ. Injection ගහලා සුදු වුණ ගෑනු Mercury දාපු ක්‍රීම් විකුණන බොරුව වගේම උඹලගෙ insecurity එක පාවිච්චි කරන අමු scam. ඕවා අ‍ැත්ත නම් දැන් හැමෝම යන්න ඕන අහවල් එක බිම දිගේ අ‍ැදගෙන.

    Surgery එකක් කරලා විතරයි සයිස් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් මහත කෙනෙක්ට කෙට්ටු වෙන්න පුළුවන් නම් සාපේක්ෂව ලොකුයි වගේ පේන්න ගන්නවා. බඩ ගොඩක් වැඩි නම් ටිකක් අඩු කර ගත්තාමත් පිටට පේන ප්‍රමාණය වැඩි වෙන නිසා ලොකුයි කියලා හිතෙන්න පුළුවන්.

    ඕකෙ සයිස් එකත් මනුස්සයෙක්ගෙ උස, සපත්තු සයිස් එක වගේ ලබා උපන් හැටියට තියෙන දෙයක්. ඕක ගැන වද වෙන්න ගත කරන කාලය හැකියාව දියුණු කරගන්න පාවිච්චි කරා නම් වඩා හොඳයි.

    7 . මම share කරන්න කැමතියි, හැබැයි [wife / gf] කොහොමද දන් නෑ / කැමති නෑ. එයාව කැමති කරගන්නෙ කොහොමද?

    Cuckold / stag වගේ දේවල් හරියට මාමයිට් වගේ. එ‍්වාට කැමති ගෑනු අය ඉන්නවා, එහෙම නැති අයත් ඉන්නවා. එ‍්ක වෙනස් කරන්න සාමාන්‍යයෙන් අමාරු දෙයක්. සාමාන්‍යයෙන් එහෙම කැමති කෙනෙක් එ‍් ටයිප් එකේ porn බලන එකෙන් ඉහළ වින්දනයක් ලබනවා. (හැබැයි 100% ම එහෙමත් නෑ) කොහොම වුණත් එ‍්ක අඳුර ගන්න හොඳ ක්‍රමයක් වෙයි.

    ඉතින් හොඳම දේ එයත් එක්ක කතා කරලා බලන්න. කැමති නම් කැමති වෙයි, නැත්නම් නැති වෙයි. එන විදිහට භාර ගන්න, එහෙම අමාරුම නම්, මේක ජීවිතයට ඕනමයි නම් සම්බන්ධය නවත්තන්න. බලෙන් කැමති කරවන්න යන්න එපා, එයාට තමන්ව එපා වෙන එක විතරයි වෙන්නෙ.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඇත්තටම සයිස් නම් ලොකුවට බලපාන්නේ නෑ.ඇවරේජ් ගානක් තිබ්බ්බත් ඇති. හුගක්ම බලපාන්නේ ටයිම් එක තමා. එක තමා ලොකුවටම බලපාන සින් එක.උබට ලෝකේ තියෙන ලොකුම එක තිබ්බත් වැඩක් නෑ මචං ගොඩක් වෙලා අල්ලන් ඉන්න බැරි නම් මොකද කෙල්ලොන්ට පොම් වෙන්න ටික වෙලාවක් යනවා අපිට වඩා. උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් සාමාන්‍ය ප්‍රමාණයක් ලොකු කර ගන්න පුළුවන් එක්සර්සයිස් ක්‍රම තියෙනවා හැබැයි ලොකු ප්‍රමාණයක් වර්ධනය කර ගන්න නම් බැරි වෙයි ඒවා වලින්. ලොකු කර ගන්න මිත්‍යාවෙන් මිදිලා වැඩි වෙලා අල්ලන් ඉන්න මනසත් හදා ගන්න පුළුවන් නම් ඒක වටීවි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Sex කරන්න කොච්චර ලොකු වෙන්න ඕනද, මේක මදිද අහන උන්ට පොදුවේ. 😒😒

    මගෙ ලොකුයි තමයි. හැබැයි උඹලගෙ ඔලුවෙ තියෙන සයිස් සීන් එක අයින් කරගනින්. එ‍්ක එච්චර වැදගත් නෑ බං. මම මේ සිරාවටම කියන්නෙ. කෙල්ලොන්ට එපා වෙන්නෙ පොඩිද මදිද ගගා අහන එවුන්ව. තියෙන එකෙන් හරියට වැඩේ කරනවා නම් කොයි කෙල්ලවත් සයිස් බලන් නෑ.

    මම ඔය ඉඳලා හිටලා සයිස් පේන්න group වල දාන දේවල් ඔලුවට ගන්න එපා බං. එ‍් cuck උන්ට අ‍ාතල් දෙන්නෙ. එ‍්වා සීරියස් ගන්න එපා. අඟල් 4.5-6" තියෙනවා නම් වැඩිත් එක්ක. කොටින්ම normal condom එකක් දැම්මාම ගැළවෙන් නෑ කියන්නෙ by definition උඹෙ සයස් එක හොඳටම අ‍ැති. 👍

    අනික තමයි බං මොන මඟුලක්වත් කරලා සයිස් වෙනස් කරන්න බෑ. ඔය පොම්ප, ක්‍රීම්, තෙල්, කරල්, ටැබ්ලට්, exercise කතා අමු බොරු. තනිකරම glutathione ගහපු ගෑනු මර්කරි දාපු සුදු වෙන ක්‍රීම් විකුණනවා වගේ උඹලගෙ insecurity එකෙන් ප්‍රයෝජන ගන්න කාලකන්නි බිස්නස්. Surgery කරලා විතරයි වෙනස් size කරන්න පුළුවන්. පයි සයිස් එකත් කොල්ලෙක්ගෙ උස, සපත්තු සයිස් එක වගේ ලබා උපන් හැටියට තියෙන දෙයක්.

    ගොඩක් උන් හිතන්නෙ මම උඹලගෙ එ‍්වා ලොකු වෙයි කියලා බයේ මේ බොරු කියනවා කියලා. එහෙම හිතෙන එකෙක් ඉන්නවා නම් ඕවා කරලම ඉගෙන ගනින්කො. හැබැයි තියෙන එකත් නගින් නැතිව ගියාට පස්සෙ කෙලින් කරගන්න මුක්කු හොයන්න වෙයි. කිව්වා කියල මතක තියා ගනින්. 👍
    අපෝ කොයි පටා හෑල්ලක් ලියලා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඇත්තටම සයිස් නම් ලොකුවට බලපාන්නේ නෑ.ඇවරේජ් ගානක් තිබ්බ්බත් ඇති. හුගක්ම බලපාන්නේ ටයිම් එක තමා. එක තමා ලොකුවටම බලපාන සින් එක.උබට ලෝකේ තියෙන ලොකුම එක තිබ්බත් වැඩක් නෑ මචං ගොඩක් වෙලා අල්ලන් ඉන්න බැරි නම් මොකද කෙල්ලොන්ට පොම් වෙන්න ටික වෙලාවක් යනවා අපිට වඩා. උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් සාමාන්‍ය ප්‍රමාණයක් ලොකු කර ගන්න පුළුවන් එක්සර්සයිස් ක්‍රම තියෙනවා හැබැයි ලොකු ප්‍රමාණයක් වර්ධනය කර ගන්න නම් බැරි වෙයි ඒවා වලින්. ලොකු කර ගන්න මිත්‍යාවෙන් මිදිලා වැඩි වෙලා අල්ලන් ඉන්න මනසත් හදා ගන්න පුළුවන් නම් ඒක වටීවි.
    Kellont ape vage peak point ekak nahe ne...they satisfied since we started...ape ejeculate point eka thama eyalage end eka
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Sex කරන්න කොච්චර ලොකු වෙන්න ඕනද, මේක මදිද අහන උන්ට පොදුවේ. 😒😒

    මගෙ ලොකුයි තමයි. හැබැයි උඹලගෙ ඔලුවෙ තියෙන සයිස් සීන් එක අයින් කරගනින්. එ‍්ක එච්චර වැදගත් නෑ බං. මම මේ සිරාවටම කියන්නෙ. කෙල්ලොන්ට එපා වෙන්නෙ පොඩිද මදිද ගගා අහන එවුන්ව. තියෙන එකෙන් හරියට වැඩේ කරනවා නම් කොයි කෙල්ලවත් සයිස් බලන් නෑ.

    මම ඔය ඉඳලා හිටලා සයිස් පේන්න group වල දාන දේවල් ඔලුවට ගන්න එපා බං. එ‍් cuck උන්ට අ‍ාතල් දෙන්නෙ. එ‍්වා සීරියස් ගන්න එපා. අඟල් 4.5-6" තියෙනවා නම් වැඩිත් එක්ක. කොටින්ම normal condom එකක් දැම්මාම ගැළවෙන් නෑ කියන්නෙ by definition උඹෙ සයස් එක හොඳටම අ‍ැති. 👍

    අනික තමයි බං මොන මඟුලක්වත් කරලා සයිස් වෙනස් කරන්න බෑ. ඔය පොම්ප, ක්‍රීම්, තෙල්, කරල්, ටැබ්ලට්, exercise කතා අමු බොරු. තනිකරම glutathione ගහපු ගෑනු මර්කරි දාපු සුදු වෙන ක්‍රීම් විකුණනවා වගේ උඹලගෙ insecurity එකෙන් ප්‍රයෝජන ගන්න කාලකන්නි බිස්නස්. Surgery කරලා විතරයි වෙනස් size කරන්න පුළුවන්. පයි සයිස් එකත් කොල්ලෙක්ගෙ උස, සපත්තු සයිස් එක වගේ ලබා උපන් හැටියට තියෙන දෙයක්.

    ගොඩක් උන් හිතන්නෙ මම උඹලගෙ එ‍්වා ලොකු වෙයි කියලා බයේ මේ බොරු කියනවා කියලා. එහෙම හිතෙන එකෙක් ඉන්නවා නම් ඕවා කරලම ඉගෙන ගනින්කො. හැබැයි තියෙන එකත් නගින් නැතිව ගියාට පස්සෙ කෙලින් කරගන්න මුක්කු හොයන්න වෙයි. කිව්වා කියල මතක තියා ගනින්. 👍
    සුද්ද සිංහලෙන්ම කියලා තියෙනවා.