1. polwattacom

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    ඔව්.. එහෙමත් අර්ථදක්වන්න පුළුවන් ඇති.. එත් ඒක අලුත් ඕපපාතික උප්පත්තියක්..
  2. polwattacom

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    මචං ඒ දේශනාව අහනකම් මමත් හිතන් හිටියේ බිත්තර කෑමත් පවක් නැහැ කියල.. ඒත් වෙන කෙනෙක් තම්බල හෝ බැදලා දෙන බිත්තරයක් කන එකෙන් කන කෙනාට පවක් සිද්දවෙන්න විදිහක් නැහැ කන කෙනා වෙනුවෙන්ම කරපු දෙයක් නෙවෙයි නම්. ගෝතම ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවේ බොහොම තාර්කිකව පැහැදිලි කරනවා බිත්තර කැඩීමෙන් පවක් සිද්දවෙන්න...
  3. polwattacom

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    Skylark, ඔයා මේ ත්‍රෙඩ් එකේ ලියපු දේවල් වලින් හුඟක් දේවල් ඉගෙනගත්ත.. ඔයාට හුඟක් පින්.. වැරදි ධර්මය සහ නිවැරදි ධර්මය අතර අතරමන් වෙලා ඉන්න උදවියට ඔයා ලියපු දේවල් ටික හුඟක් වටිනවා. මගේ හිතෙත් ලොකු සැකයක් තිබ්බ දේවතානුස්සතිය කියන දේ ගැන. තව දුරටත් ඒ ගැන හොයාබලන්න ඕන.
  4. polwattacom

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    මම අහල කියවල ඉගෙනගත්තු බුද්ධ දර්ශනය අනුව ගන්දබ්බ කියල වැරදිලා හඳුන්වන්නේ කර්මානුරූපීව ප්‍රේත , භූත ආත්ම වල ඉපදිලා ඉන්න සත්වයින්ට.
  5. polwattacom

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    බුදුහාමුදුරුවො මස් කන්ඩ එපා කිවුව කියල මන් කියල නෑනෙ..ඒක තමන්ගෙ කැමත්ත..ගන්දබ්බයො නෑ කියල නෙමේ අන්තරා භවයක් නෑ කියලයි බුදුහාමුදුරුවෝ දේශනාකරල තියෙන්නෙ..පනුවෙක් අත්තක් දිගේ යද්දි එක් තැනක් අත අරිද්දි තව තැනක් අල්ලා ගන්නවා වගේ, එක් භවයකින් ඉවත්වෙද්දි තවත් තැනක් ඉපදෙනව..ඒක ගන්දබ්බයෙක් වෙන්නත්...
  6. polwattacom

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    ගන්දබ්බ කියල කෙනෙක් බුද්ධ දේශනාවේ නැහැ මචන්..
  7. polwattacom

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    මම අවුරුදු දහයක් නිර්මාන්ෂයි.. එත් නිර්මාන්ෂවීම සීලයක් නෙවෙයි.. වෙන කෙනෙක් මරපු මසක් කෑවට ප්‍රාණඝාත අකුසලය සිද්දවෙන්නේ නැහැ. එත් බිත්තර කෑම , බිත්තර කැඩීමෙන් ප්රානඝාතයක් සිදුවෙනවා.. ෆාර්ම් බිත්තර කියල වෙනසක් නැහැ.. මේ බන ටික හොඳින් අහන්න.. හිතේ තියන සැකය දුරුවේවි.. /_XjrHUKISCI
  8. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ක්ලච් එක මදියි වගේ.. ක්ලච් එක හයිඩ්රෝලික් එකක්ද කේබල් එකක්ද තියෙන්නේ..
  9. polwattacom

    6 8 beat එකක් fl studeo වලින් හදන්නේ මෙහෙමයි

    සංගීතය කරන උදවියට බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්.
  10. polwattacom

    What time can do... Yes!!! This is a train thread

    Good Job:love::love::love:
  11. polwattacom

    බයිසන් සංහාරය

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
  12. polwattacom

    අණවින, කොඩිවින, හදි හූනියම්

    හුඟක් මහන්සි වෙලා අපි එක්ක අත්දැකීම බෙදාගත්තට ස්තූතියි..
  13. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    සන්තෝසයි උඹ මේ පැත්තේ ආපු එක ගැන.. ෆ්‍රී වෙලාවක් ලැබුනාම ඇවිත් යන්න එන්නකෝ.. හුඟක් දුර එලෙව්වට තනියම ගිය නිසා පින්තූරයක් වත් ගන්න බැරි උනා බන් ත්‍රෙඩ් එකක් දාන්නවත්..:love::love:
  14. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    හැතැක්ම 3500 ක ගමනක් හෙවත් කිලෝමීටර 5600 ක් ඩ්‍රයිව් කරලා අද තමා පොලා නැවත ගොඩ බැස්සේ.. පළමුව ඔල්ටෝනේටර් එක බලවපන් චාර්ජින් කොහොමද කියල. ඊට පස්සේ බලහන් කොතනින් හරි කරන්ට් ලීක් එකක් තියනවද කියල. කලින් බැටරියටත් වෙන්න ඇත්තේ ඕකම තමයි. උඹේ හදිසියට අලුත් බැටරියක් දාල සල්ලි ටික කුඩු කරලා වගේ...
  15. polwattacom

    Crazybuddy

    මේකේ එවුන් ගාව නොම්බරේ ඇති.. කව්රුහරි පින්වතෙක් කෝල් කරලා බලන්නෝ..
  16. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    තැන්කූ තැන්කූ මචන්..:love::love:
  17. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    උදේට ස්ටාර්ට් කරන්න කලින් පොම්ප්පේ තද වෙන්න ගහල ස්ටාර්ට් කරලා බලන්න.
  18. polwattacom

    ඉරි කැපීම

    :yes::yes:
  19. polwattacom

    පොලේ යාම

    අපේ සුරන්ගයා රොක්ස්...:love::love::love::love:

    No contents