තරුණ වයසේදී ටිකක් වැඩිපුර හම්බුකරන්න ඕන කොල්ලෝ... ඒ හින්ද පොඩි පඩි වලට ලංකාවේ වයසට යන්නේ නැතුව පිටරටක ජොබක් හොයාගන්න බලන්න. ලංකාවේ පොඩි රස්සාවක් විතරක් කරලා බැහැ . එහෙමනම් පොඩි සයිඩ් බිස්නස් එකක් එක්ක රස්සාවක් කරන්න බලන්න... ඔයාට පොඩි මුදලක් ආයෝජනය කරන්න පුලුවනිනම් තනියම කරන්න පුළුවන් ව්‍යාපාර...