රට යන්න(students visa)

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Student visa වලින් master (MSc.) එකක් කරන්න යන්න හොද රටවල් මොනවද part time එහෙම හොදට තියෙන, මොකද 12 laks විතර loan එකක් එහෙම දාලා තමයි යන්න ඉන්නෙ.

    Living cost + university fee + loan installment = part time earnings

    ඔය formula එකට ගැලපෙන රටවල් මොනවද?

    බනින්න එපා මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නිසා seriously කතාකරමු. මේක risk එකක් තමයි. ගොඩගිය අයත් ඉන්නව නෙ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජර්මනි, ෆ්‍රී එඩියුකේශන්, ටියුශන් ෆ්‍රී, හැබැයි අවුරුද්දකට ඉන්න සල්ලි පෙන්නන්න ඕන,
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජර්මනි, ෆ්‍රී එඩියුකේශන්, ටියුශන් ෆ්‍රී, හැබැයි අවුරුද්දකට ඉන්න සල්ලි පෙන්නන්න ඕන,


    යන්න කලින් ජර්මන් බැංකුවක දාල හෝල්ඩ් කරලා සල්ලි පෙනන්න ඕනේ. මාසෙට යුරෝ 600ක් ද කොහෙද ගානේ ගන්න පුළුවන්:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යන්න කලින් ජර්මන් බැංකුවක දාල හෝල්ඩ් කරලා සල්ලි පෙනන්න ඕනේ. මාසෙට යුරෝ 600ක් ද කොහෙද ගානේ ගන්න පුළුවන්:yes:

    දැන් ඒක වැඩි කරල. ටෝටල් 10000euro ඕන මතකෙ හැටියට කලින් 8000ගානක් තිබ්බෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ow Dan wadi. Student gihin PR ganna lesi Sweden neda.


    ehemanam danne, man germany gena witharai hoyala thibbe, germanyth lesi wage neda machan, bluecard visa eka hambela avurudu kipekin pr apply karanna puluwanlu neda, german degree ekak thibboth lesi kiyala forum wala youtube wala ehema dekka:oo: