ලර්නස් එකක් හොයන අයට!
ඉස්සල්ලම කියන්න ඔනේ මේ ලර්නස් එක මම ගියපු ලර්නස් එකක් ඒක නිසයි මං රෙකමන්ඩ් කරන්නේ, ඔයාලට හොදට ඩ්‍රයිවින් පුලුවන්නම් ඔයාට මේකට යන එක අපරාදේ. මම මේක රෙකමන්ඩ් කරන්නේ හරියට මුල ඉදන් ඩ්‍රයිවින් ඉගන ගන්න උවමනා ඩ්‍රයිව් කරන්න හිතේ බයක් තියන ඩ්‍රයිව්න් instructor ලට පීචන් වෙන්නේ...